විවේකය - Rest

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
dukaa|දුකා;6721309 said:
dawasata dewarak viraamayak ganen katu deka eka lagata set wunu welawal waladeeedha . . ???? ea kiyanne 12ta????
Oba hari, katu deka eka ta ennae 12ta, aeth vinaadiyak veni silu kaalaka rest ekak... thanks for comment.
 
mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
නිර්මාන කවි භාවිතයේ තවත් අගනා පදවැල් සමුච්චයක්..

මා සිත් ගත් තවත් නිර්මානයක්...එකකට එකක් එකම හූයෙන් යා කරන ඉතාමත් පැහැදිලි ගමන් මගක් ...

සහෝදරයාට ජය....
බොහෝම ස්තුතියි සොයුර, කවදත් වගේ මගේ නිර්මාණ අගයමින් ඔබ ලබාදෙන සහයෝගය ලොකු හයියක්, ඉතා අගයමි.
 
mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
ඇත්තටම ලොකු හැකියාවක් තියෙනවා (කට වහ නොවැදේවා)

අපූරැයි
බොහෝම ස්තුතියි සොයුරිය, යහපතක්ම පතන අපේ කවි කවයෙන් එහෙම වෙන්නෙ නැහැ.
 
mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
ලස්සන නිර්මාණයක්..

බොහෝම සතුටුයි අපිත් එක්ක නිර්මාණ
බෙදා ගන්නවාට... ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා :)
බොහෝම ස්තුතියි සොයුරිය, ඔබේ පැතුම අගේය
 
Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
හැමදාම වගේ අපූරු නිර්මාණයක්. දවසට දෙවරක් කියපු එක නම් හරියට ම තේරුණේ නෑ. ඒත් දුකා ලියලා තියෙන විදිහට කටු දෙක එක තැනට එන එක වෙන්න ඇති කියලා හිතුවා.
 
mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
හැමදාම වගේ අපූරු නිර්මාණයක්. දවසට දෙවරක් කියපු එක නම් හරියට ම තේරුණේ නෑ. ඒත් දුකා ලියලා තියෙන විදිහට කටු දෙක එක තැනට එන එක වෙන්න ඇති කියලා හිතුවා.
බොහෝම ස්තුතියි සොයුර ඇගයීම.

දුවයි වේගයෙන් විසිකර දෑත් ලුහුබැඳ... අදහස් කලේ තොරතෝංචියක් නැති වෙහෙසකාරි ගමනේ යෙදුනත් ඔරලෝසුවේ කටු දෙක 12හේ පැය පෙන්නුම් කරන දෙවරදී වත් මොහොතක විවේකයක් ගන්නවා එකතැනකට වෙලා. වරකදී ඒ මොහොත විනාඩියකට අඩු සුළු කාලයක් වුනත් සීරුවෙන්, නොවරදවාම ලබාගන්න දෙයක්.

ඒත් එවන් පුංචි මොහතක්වත් වෙන්කරන්න බැරි සේ අද සමාජය (අපි!) කාර්යබහුලයි නේද?
 
Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මටත් මේ දවස් වල වටිනම දේ තමයි "විවේකය" ! නමුත් මට මේ දවස් වල ඇත්තෙම නැත්තෙත් "විවේකය" ! ඔය කටු සහිත පුද්ගලයා ටිකක් දිග නිවාඩුවක් ගන්නකම් අපිට කවදාවත් විවේකයක් හම්බවෙන එකක් නැහැ... අපිටම හති වැටිලා "මම නවතිනවා" කියලා අපිම තීරණය කලොත් මිසක්....

    ඔබේ කවි සිතට ආවඩා ආයුබෝ වේවා !
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    1.05 tai 10.55 neda wivekee? nice one anjana malli....
    බොහෝම ස්තුතියි සොයුර ඇගයීම.

    දුවයි වේගයෙන් විසිකර දෑත් ලුහුබැඳ... අදහස් කලේ තොරතෝංචියක් නැති වෙහෙසකාරි ගමනේ යෙදුනත් ඔරලෝසුවේ කටු දෙක 12හේ පැය පෙන්නුම් කරන දෙවරදී වත් මොහොතක විවේකයක් ගන්නවා එකතැනකට වෙලා. වරකදී ඒ මොහොත විනාඩියකට අඩු සුළු කාලයක් වුනත් සීරුවෙන්, නොවරදවාම ලබාගන්න දෙයක්.

    ඒත් එවන් පුංචි මොහතක්වත් වෙන්කරන්න බැරි සේ අද සමාජය (අපි!) කාර්යබහුලයි නේද?

    (කලින් කල විස්තර කිරීමක්ම යොදාගත්තා)
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    මටත් මේ දවස් වල වටිනම දේ තමයි "විවේකය" ! නමුත් මට මේ දවස් වල ඇත්තෙම නැත්තෙත් "විවේකය" ! ඔය කටු සහිත පුද්ගලයා ටිකක් දිග නිවාඩුවක් ගන්නකම් අපිට කවදාවත් විවේකයක් හම්බවෙන එකක් නැහැ... අපිටම හති වැටිලා "මම නවතිනවා" කියලා අපිම තීරණය කලොත් මිසක්....

    ඔබේ කවි සිතට ආවඩා ආයුබෝ වේවා !
    මල්ලී වැඩ රාජකාරී වැඩිවුනාම ඔහොම තමා. ඒත් ඉතිං විවේකය අපිට ලැබුනෙ නැතත් විවේකය විවේක ගන්නවා ඇති.

    ඔරලෝසු උන්නැහේගෙ අත්දෙක අල්ලලා බැන්දත් වැඩක් වේවිද ලෝකයා කැරකෙනවානෙ...

    බොහෝම ස්තුතියි විවේකයෙන් චුට්ටක් වැය කර සටහනක් එක් කරමින් කල ඇගයීම හා පැතුමට