Oba hari, katu deka eka ta ennae 12ta, aeth vinaadiyak veni silu kaalaka rest ekak... thanks for comment.dukaa|දුකා;6721309 said:dawasata dewarak viraamayak ganen katu deka eka lagata set wunu welawal waladeeedha . . ???? ea kiyanne 12ta????
Oba hari, katu deka eka ta ennae 12ta, aeth vinaadiyak veni silu kaalaka rest ekak... thanks for comment.dukaa|දුකා;6721309 said:dawasata dewarak viraamayak ganen katu deka eka lagata set wunu welawal waladeeedha . . ???? ea kiyanne 12ta????
බොහෝම ස්තුතියි සොයුර, කවදත් වගේ මගේ නිර්මාණ අගයමින් ඔබ ලබාදෙන සහයෝගය ලොකු හයියක්, ඉතා අගයමි.නිර්මාන කවි භාවිතයේ තවත් අගනා පදවැල් සමුච්චයක්..
මා සිත් ගත් තවත් නිර්මානයක්...එකකට එකක් එකම හූයෙන් යා කරන ඉතාමත් පැහැදිලි ගමන් මගක් ...
සහෝදරයාට ජය....
බොහෝම ස්තුතියි සොයුරිය, යහපතක්ම පතන අපේ කවි කවයෙන් එහෙම වෙන්නෙ නැහැ.ඇත්තටම ලොකු හැකියාවක් තියෙනවා (කට වහ නොවැදේවා)
අපූරැයි
Bohoma sthuthiy sahoitha hodha sankalpanaawak.. wishishtai sahodaraya....
බොහෝම ස්තුතියි සොයුරිය, ඔබේ පැතුම අගේයලස්සන නිර්මාණයක්..
බොහෝම සතුටුයි අපිත් එක්ක නිර්මාණ
බෙදා ගන්නවාට... ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා
Bohoma sthuthiy kiwwa yaaluHebewatama Pankadu adahasakne ....
patta![]()
බොහෝම ස්තුතියි සොයුර ඇගයීම.හැමදාම වගේ අපූරු නිර්මාණයක්. දවසට දෙවරක් කියපු එක නම් හරියට ම තේරුණේ නෑ. ඒත් දුකා ලියලා තියෙන විදිහට කටු දෙක එක තැනට එන එක වෙන්න ඇති කියලා හිතුවා.
බොහෝම ස්තුතියි සොයුර ඇගයීම.1.05 tai 10.55 neda wivekee? nice one anjana malli....
මල්ලී වැඩ රාජකාරී වැඩිවුනාම ඔහොම තමා. ඒත් ඉතිං විවේකය අපිට ලැබුනෙ නැතත් විවේකය විවේක ගන්නවා ඇති.මටත් මේ දවස් වල වටිනම දේ තමයි "විවේකය" ! නමුත් මට මේ දවස් වල ඇත්තෙම නැත්තෙත් "විවේකය" ! ඔය කටු සහිත පුද්ගලයා ටිකක් දිග නිවාඩුවක් ගන්නකම් අපිට කවදාවත් විවේකයක් හම්බවෙන එකක් නැහැ... අපිටම හති වැටිලා "මම නවතිනවා" කියලා අපිම තීරණය කලොත් මිසක්....
ඔබේ කවි සිතට ආවඩා ආයුබෝ වේවා !