551 ජාතකය !!

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,461
    5,795
    113
    හෝම් ස්වීට් හෝම්

    " දන්නෝ දනිති ...හැලි වලං ද විකිනීමට තිබේ " කියනවනෙ :lol::lol:

    අහල තියෙනවද ඒ කතාව ?
    :rofl:

    අහලනං නැ හැබැයි මෙතන කියන්න පුලුවං එකක් නං නෙවේ වෙන්න ඇති නේද?
    දන්නෝ දනිති නෙවේ මම කියන්නෙ :eek:
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    අහලනං නැ හැබැයි මෙතන කියන්න පුලුවං එකක් නං නෙවේ වෙන්න ඇති නේද?
    දන්නෝ දනිති නෙවේ මම කියන්නෙ :eek:

    අපෝ නෑ කියන්න පුළුවන්....

    කසිප්පු විකුනන එක මනුස්සයෙක් ( ඔයා වගේ :P ) කසිප්පු බිස්නස් එක කරගෙන ඉද්දි පොලිසියෙන් පැන්නලු...ඉතින් මිනිහ මාට්ටු වෙලා දඩත් කෑවලු... ආයෙ කරන්නේ නෑ කියලා ඒත් හොරෙන් වික්කලු...

    ඉතින් කොහොම හරි ආයේ පොලිසියෙන් පැනලා ඇල්ලුවලු...2 පාර නිසා දඩුවමත් සැරයි ලු. ඉතින් ලියන්න ලිව්වලු ආයෙ කසිප්පු විකුනන්නෙ නෑ කියලා. මිනිහත් අමාරුවෙන් ලියලා අකුලගෙන ආවලු

    ඊට පස්සෙ දවසක පොලිසියෙන් ඒ පැත්තේ යද්දි අර කසිප්පු කාරයගෙ ගේ ලග බෝඩ් එකක් තියෙනවලු

    " දන්නෝ දනිති- හැලිවලං ද විකිනීමට තිබේ " කියලා...

    පොලිසියෙන් හිතුවලු දැන් මිනිහා හැදිලා කියලා...ඒත් ඒකෙ තේරුම එන එකක්ලු :lol::lol:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78

    අනේ :( තව කතාවක් කියන්නකෝ.... ස්පයිඩර් මෑන්ගෙයි සුපර් මෑන්ගෙයි කතව:rolleyes::nerd::rofl::rofl::rofl::rofl:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    සොරි වෙන්න ඕනෙ... මම මේ බ්ලොග් එකෙ තියන... කතා ටික කියවනවා..
    පොඩ්ඩක් කියවල බලන්න
    http://iamdasaya.blogspot.com/
    මට සැකයි...මූත් අපේ ක්ලාක් කාරයත් අතරේ නෑදෑ සම්බන්ධයක් තියනවද කියලා
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    අද අවන්ත නොහොත් ටුවුස්ටඩ් මහතා මට කතාකොට මේ ත්‍රේඩ් එක බම්ප් නොකරන ලෙස දැඩි ලෙස කියා හිටියහ, තවද මගේ පෝස්ට් 20,000ට දාන්න යන ඉතා අමානුශික, පහත්, තුච්ච, අදම, ඊටීසී, ත්‍රෙඩ් එක දිගටම බම්ප් කරන බවටද තර්ජනය කර සිටියහ :(
     
    කෑනොගහ මේ බ්ලොග් එක බලපන් බන්
    http://iamdasaya.blogspot.com

    :lol::lol: