ඇඩ්සෙන්ස් ප්‍රශ්නයක්ද??

Jan 5, 2010
879
22
0
keywords kiyanne monada??kohomada wenas karanne???:dull::dull::dull:

keyword kiyanne site ekata adhala keti hadinweemak.....

ex:- oya games hena godaka links dhala blog hadhuwoth key word wenne [Games]

hodha keywords thiyanawa. ewata kiyanne highpay keywords kiyala.. oya blog hodhata hadhala kiyanna. mama wadi wisthara kiyannam
 
Jan 5, 2010
879
22
0
mage adsense account aka disable una, cheque 1 awith dawas 2kin account disable une, mage cheque 1 return weida, acc ayemat labaganna puluwannda, help me

post 100ta adu ayata help karan naha :rofl::rofl: joke ok

mehemaei disable une mokaka nisa dha? reson eka cheating nam ceq eka return wewi. (kokatath diposit karalama balanna:))

account eka gana ahala eyalata mail karanna
 
SaNDun

Well-known member
  • May 4, 2006
    12,687
    835
    113
    In La Srinka
    KOHOMADA API DALA THIYANA ADS WALA " Adsense Keywords " WENAS KARANNE....PODDAK KIYALA DENAWADA
    ads wala adsense keywords wenas karanna baha.. oyata karanna thiyenne e ads thiyena page eke keywords wenas karana eka. oya ads display karana page eke head eke athi <meta name="keywords" content="" /> kiyala ekak.. anna eke content walata oyage page eke thiyena dewal walin hoda words tikak danna.

    ex:- api hithamu page eka insurance gena kiyala.. ethakota keywords widiyata mewa danna puluwan
    insurance, motor insurance, life insurance, credit card protection

    oya wage ewa :D
     
    Jan 5, 2010
    879
    22
    0
    KOHOMADA API DALA THIYANA ADS WALA " Adsense Keywords " WENAS KARANNE....PODDAK KIYALA DENAWADA

    ayye meka tikaka hodhata balanna ko.....

    ayya mara rasne welawaka pare yaddi dhakinawa kadeka gahala thiyanawa "ICE CREAM thiyanawa" kiyala.... ita passe ayya a kadeta yanawa.... gihin illuwama.... kade ekkena kiyanawa ICE CREAM naha kiyala... etha kota ayya ahanawa ehenam aei bord dhala thiyenne kiyala.. etha kota eya kiyanawaa "ah a kadeta senaga genna ganna ne" kiyalaa....

    theruna dha?? api highpay keys dhala wadak naha.. highpay key walata adhala blog hadhanna ona.... ehema naththam eka parak ena visiter kenek ayeth kawadhawath enne naha. www.blogger.com wala hadhanna...
     
    • Like
    Reactions: samithbuddhika
    May 17, 2006
    3,632
    90

    nangi mata theruna oya kiyapu de....kohnda me highpay key hoya ganne
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    එවා මෙහෙම දාන්න බැහැ.. මම අය්යාට පී.එම් කරන්නම්

    නංගි, පුළුවන් නම් මටත් පී.එම් කරන්න High paying Keywords හොයාගන්න විධිය.

    තව මට ප්‍රශ්ණයක් තියෙනවා. අපි සබ් ඩොමේන් එකක (webnode වගේ) අපේ සයිට් එක හැදුවොත් ඒක සර්ච් රිසල්ට් වල උඩට ගන්නෙ කොහොමද??
     
    onna oya prassne apitath thiyanawa
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    onna oya prassne apitath thiyanawa

    මගේ එකම කීවර්ඩ් එකක් ගූගල් සර්ච් වල පළමු පිටුවට එනවා. "liyawela"
    ඒත් අනිත් ඒවා එන්නෙ නෑ. අනේ මන්දා බං කොහොම මේව විසඳගන්නද කියල :baffled::baffled:
     
    Jan 5, 2010
    879
    22
    0

    මගේ එකම කීවර්ඩ් එකක් ගූගල් සර්ච් වල පළමු පිටුවට එනවා. "liyawela"
    ඒත් අනිත් ඒවා එන්නෙ නෑ. අනේ මන්දා බං කොහොම මේව විසඳගන්නද කියල :baffled::baffled:

    ඩේලි අප්ඩෙට් කරන්න අය්යෙ..... තව අය්යා ගෙ සයිට් එක අදාල ඩිරෙක්ටරි වලට දාන්න
     
    Jan 5, 2010
    879
    22
    0
    නංගි, පුළුවන් නම් මටත් පී.එම් කරන්න High paying Keywords හොයාගන්න විධිය.

    තව මට ප්‍රශ්ණයක් තියෙනවා. අපි සබ් ඩොමේන් එකක (webnode වගේ) අපේ සයිට් එක හැදුවොත් ඒක සර්ච් රිසල්ට් වල උඩට ගන්නෙ කොහොමද??

    ඒවා හොයා ගන්න අමාරුයි.. මම නම් සල්ලි දීලා ගත්තෙ... මම එවා ඔයාලට නොමිලේ දෙන්නම්... හැබැයි කිසිම කෙනෙක්ට දෙන්න එපා