මම ගත්ත වාහනයක පොත මගේ නමට තාම හැදුවෙ නැහැ. විකුණපු කෙනා හොදට දන්න කෙනෙක් විස්තර සහ අත්සන් ගන්න ප්‍රශ්නෙකුත් නෑ.
මේක ලීසිං කරල තිබිල තියෙන්නෙ. ලීසිං කම්පැනි එකෙන් ලීස් එක ඉවරයි කියලා දීපු ලියුමකුත් තියෙනවා. හැබැයි ලීස් එක ඉවර වෙලා තියෙන්නෙ අවුරුදු 4 කට විතර කලින්.
මට තියෙණ ප්‍රශ්නෙ... ලීසිං එක ඉවර වුණ ගමන් ඒ ලියුම යවන්න ඕනද පොත ලියාපදිංචියට. දැන් අවුරුදු 4 ක් ප්‍රමාද වෙලා ඒ ලියුමත් එක්ක බාරදුන්නොත් ප්‍රශ්නයක්ද...?
හැබැයි පොත කලින් අයිතිකරුගෙ නමට තියෙනවා. එහෙම නම් අර ලීසිං එක ඉවරයි කියලා දුන්න ලියුම බාරදෙනූන ඕන නැද්ද ?