වාහනේ පොත....

pdshan

Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    මම ගත්ත වාහනයක පොත මගේ නමට තාම හැදුවෙ නැහැ. විකුණපු කෙනා හොදට දන්න කෙනෙක් විස්තර සහ අත්සන් ගන්න ප්‍රශ්නෙකුත් නෑ.

    මේක ලීසිං කරල තිබිල තියෙන්නෙ. ලීසිං කම්පැනි එකෙන් ලීස් එක ඉවරයි කියලා දීපු ලියුමකුත් තියෙනවා. හැබැයි ලීස් එක ඉවර වෙලා තියෙන්නෙ අවුරුදු 4 කට විතර කලින්.

    මට තියෙණ ප්‍රශ්නෙ... ලීසිං එක ඉවර වුණ ගමන් ඒ ලියුම යවන්න ඕනද පොත ලියාපදිංචියට. දැන් අවුරුදු 4 ක් ප්‍රමාද වෙලා ඒ ලියුමත් එක්ක බාරදුන්නොත් ප්‍රශ්නයක්ද...?

    හැබැයි පොත කලින් අයිතිකරුගෙ නමට තියෙනවා. එහෙම නම් අර ලීසිං එක ඉවරයි කියලා දුන්න ලියුම බාරදෙනූන ඕන නැද්ද ?
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,632
    2,999
    113
    ehema kaale awulak na danna tharamin liyumath ekka denna ona transfer karanawa nan ehema natath pothe absolute owner ain kara ganna oya letter ekath ekka denna ona
     
    • Like
    Reactions: pdshan

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,762
    12,905
    113
    ලංකාවේ.. ලංකාවේ
    මම ගත්ත වාහනයක පොත මගේ නමට තාම හැදුවෙ නැහැ. විකුණපු කෙනා හොදට දන්න කෙනෙක් විස්තර සහ අත්සන් ගන්න ප්‍රශ්නෙකුත් නෑ.

    මේක ලීසිං කරල තිබිල තියෙන්නෙ. ලීසිං කම්පැනි එකෙන් ලීස් එක ඉවරයි කියලා දීපු ලියුමකුත් තියෙනවා. හැබැයි ලීස් එක ඉවර වෙලා තියෙන්නෙ අවුරුදු 4 කට විතර කලින්.

    මට තියෙණ ප්‍රශ්නෙ... ලීසිං එක ඉවර වුණ ගමන් ඒ ලියුම යවන්න ඕනද පොත ලියාපදිංචියට. දැන් අවුරුදු 4 ක් ප්‍රමාද වෙලා ඒ ලියුමත් එක්ක බාරදුන්නොත් ප්‍රශ්නයක්ද...?

    හැබැයි පොත කලින් අයිතිකරුගෙ නමට තියෙනවා. එහෙම නම් අර ලීසිං එක ඉවරයි කියලා දුන්න ලියුම බාරදෙනූන ඕන නැද්ද ?
    ඔව් නීතියේ විදිහට ඔව්. එත් ඇබ්සලුට් ඔව්නර් මාරු කරනොගත්තා කියලා කිසිම දඩයක් වදින්නේ නෑ
    ඒ ලියුම එක්ක දුන්නාම ඩබල් ට්‍රාන්ස්ෆර් එකක් විදිහට ක්‍රියාත්මක වෙනවා.
    අයිති කරුවන් ගාන 2ක් පැනලා පොත update වෙනවා

    උබත් කරලා තියෙන්නේ ඊට වඩා වරදක් නේ. වාහනේ අරන් අයිතිය මාරු නොකර තියාගැනීම