SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

born2post

Well-known member
  • Nov 22, 2008
    1,256
    32
    48
    33
    http://www.elakiri.com/forum/born2post.exe
    රණ රණ රණ ගී ගයව්
    නිදහස නිදහස ගැනම සොයව්

    පෑ‍ළ දෙසේ සතුරා පරදව්
    රට රකිනට සටනට දිවි දෙව්....
    දිවි දෙව්......

    වංක නොවා එක පිම්මේ හනික වරෝ
    කඳුළු නොවෙයි රුධිරය වගුරන්න වරෝ...

    දනින් වැටී නොපතමු නිදහස කිසිදා
    සටන් වැදී බොමු ජයපැන් අපි මතුදා

    රජෙක් ලදොත්
    අපගේ කිව හැකි සැමදා
    මෙරක් හසුරුවන්නෙමු උරුමය පාදා


    පෑ‍ළ දෙසේ සතුරා පරදව්
    රට රකිනට සටනට දිවි දෙව්....
    දිවි දෙව්......

    වීර පුරන් සටනේ පෙරමුණක රැඳී
    සූර විකුම් පා පෙරටම යාවි ඇදී........


    රණ රණ රණ ගී ගයව්
    අයිවෝ ඩෙනිස්


    Rana Rana Rana Gee Gayaw
    Ivo Denis



    අපිටම කියා රජෙක් බිහිවී ඇති කළ
    ආදී හෙළ විරුවන් ලේ දහදිය හෙලා සුරකි අපේ සිහල දේශය

    විජාතීය බලවේග වලට යළිත් වරක් නතු කරන්නනට ඉඩ නොදෙමු.

    (රුදුරු ත්‍රස්තයන්ගෙන් බේරා ගත් අපගේ මාතෘ භූමිය රැක ගැනීම පැවරී තිබෙන්නේ සිංහලයන් වන අපටය.
    පසුගිය ජන්ද ප්‍රතිඵල වලින් එය පැහැදිලිවම දැක ගන්නට හැකි විය )

    machan meka password protected ne :(:(:(
     

    ugm873

    Member
    Oct 25, 2008
    1,583
    41
    0
    kalaga hari thiyanwada ara godak parana song ekak thiyenne
    Tikiri kumaru Rajasinghe namin raja una .........
    kiyana song eka
     
    Status
    Not open for further replies.