<-^~-Kushani-~^-> Boruwa

Jan 5, 2010
879
22
0
Machan Ubalata mathakada meyage me post eka??????????????
http://www.elakiri.com/forum/showthread.php?t=474168
Meya apiwa nathawanna hadanne???????mata welawakata hithenawa kollek kiyala.......Ubala machan nika hithapan ubath elakiri eke kellekge name ekak dala account ekak hadala....hamotama aiye aiye kiyala borukaranna ubathath barida kiyala................mama macho mara mahansi wela calls aran ara number eke details hewwa 2parak check kala...eya kiyanawa waradilu.......register wela thiyena name ekane denna ona...mama kohomada eya hoyana kenage name eka denne................uba mata number ekak deela ube bappage name eka ahuwoth mata kiyanna puluwanda??????????????????register wela thiyena eka epai denna ona...uba mahansi wela hoyagathth ochcharane....30000 denawa kiwwama mama hithuwa meya baila wen athi kiyala...kamak na kiyala math hewwa.....Mehema balu wada karana kollanta hari kellanta hari hodak wen na macho...minissu rawattanawata...........Kollek hari kellek hari (<-^~-Kushani-~^->) Mehema katha wada karanna epa........paulatama hodak wen na minissu rawaththanawata.

මෙන්න තියනව ඇත්තම කතාව... ඔය සිම් එකේ අයිතිකාරය ඕක ගත්තෙ මගෙත් එක්කම ගිහින් මහනුවර අලුත් පාලම ගාව කොම්යුනිකේසන් එකෙන්... මම ඒ වෙලාවෙ එයා ගෙ අයිඩෙන්ටි කාඩ් එක අරන් සම්පූර්න නම බලා ගත්ත.. ඒක නිසා මම එයා ගෙ හරි නම දන්නවා.. ඉතින් මම කිව්වා කවුරැ හරි මොබිටෙල් එකෙන් විස්තර ගන්න පුලුවන් කෙනෙක් මට විස්තර අරන් දෙන්න මම ගෙවන්නම් කියල.. නිකම්ම විස්තර ගත්ත කියල කටින් කියල මදි.. ඇත්තට විස්තර හොයා ගත්ත නම් ඉතින් ෆුල් නේම් එක හරියටම කියන්න ඕන.. එහෙම නැත්තම් මම මගෙ යාලුවෙක් ගෙ නම්බර් එක දුන්නා එකේ විස්තර කියන්න කියලා..

අද මෙයා මට එවල තිබුනා නමක් එක්කම.. ඒත් ඒක බොරැ නමක්.. ඉතින් මම මෙයාට පැහැදිලිවම කිව්වා ඔය නම බොරු එකක් අයෙත් බලන්න කියලා..

මම ඇත්තට හොයල දෙන ඕනම කෙනෙක්ට සල්ලි /98ෆොන් එකක් දෙනවා.. එත් ඉතින් බොරු නම් දාන අයට නම් සතයක් වත් දෙන්නෙ නැහැ
 
zero

Banned
Nov 18, 2008
703
2
0
ahhhhh me ape kolu kella neda :lol::lol::lol: account ekak aran thawa tutorials wagekuth dl kala ......ane paw ela wassi :D
 
Jan 5, 2010
879
22
0
mokakda umbata dunna number eka? mata PM parak gahapan. mata penne meya eka ekata eka eka ewa deela wage. mata ekak dunna eka register wela thiyenne tamil ekekge name ekakata 58years old. :P

ඔය සිම් එකේ අයිතිකාරය ඕක ගත්තෙ මගෙත් එක්කම ගිහින් මහනුවර අලුත් පාලම ගාව කොම්යුනිකේසන් එකෙන්.

මේ අය්යා මාරම වැඩ කාරයෙක් අනේ.. මෙයා මට කිව්වා මොබිටෙල් එක හැක් කරල විස්තර අරන් දෙන්නම් කියලා.. අනේ මන්දා මට කොහෙන් කොහෙන් හිනා ගියාද කියලා:rofl:
 
Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113

    ane eththada naga mahanuwara palama gawa communication eken gaththa eka number eka oya dethun denekta denakota numbers dekathunak wune kohomada? ane mage sudu petiyo boru kiyanna danne neththam kiyanna epa. duka hithena kathawak kiyapu hinda help karanna heduwa, mokada matath e wage wedak welathiyena hinda... eth thamuse wage borukarayek..
    5.gif
     
    Clerk_Kent

    Well-known member
  • Jan 17, 2008
    25,206
    65
    48
    අනේ මන්දා මට කොහෙන් කොහෙන් හිනා ගියාද කියලා:rofl:

    එලකිරි එකේ ඉන්න මෙ වගේ මොඩයො දැක්කාම අපිටත් පස්ස පැත්තෙන් හිනා යනව මල්ලි :P
    ඒත් මට හිතගන්න බැරි ID එක අතට අරන් බලපු වෙලාවෙ Adress එක බලාගන්න ඔයා වගෙ වැඩ කාරයෙක්ට අමතක උනේ ඇයි කියල
    :rofl: :P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,345
    21,990
    113
    Gotland
    මෙන්න තියනව ඇත්තම කතාව... ඔය සිම් එකේ අයිතිකාරය ඕක ගත්තෙ මගෙත් එක්කම ගිහින් මහනුවර අලුත් පාලම ගාව කොම්යුනිකේසන් එකෙන්... මම ඒ වෙලාවෙ එයා ගෙ අයිඩෙන්ටි කාඩ් එක අරන් සම්පූර්න නම බලා ගත්ත.. ඒක නිසා මම එයා ගෙ හරි නම දන්නවා.. ඉතින් මම කිව්වා කවුරැ හරි මොබිටෙල් එකෙන් විස්තර ගන්න පුලුවන් කෙනෙක් මට විස්තර අරන් දෙන්න මම ගෙවන්නම් කියල.. නිකම්ම විස්තර ගත්ත කියල කටින් කියල මදි.. ඇත්තට විස්තර හොයා ගත්ත නම් ඉතින් ෆුල් නේම් එක හරියටම කියන්න ඕන.. එහෙම නැත්තම් මම මගෙ යාලුවෙක් ගෙ නම්බර් එක දුන්නා එකේ විස්තර කියන්න කියලා..

    අද මෙයා මට එවල තිබුනා නමක් එක්කම.. ඒත් ඒක බොරැ නමක්.. ඉතින් මම මෙයාට පැහැදිලිවම කිව්වා ඔය නම බොරු එකක් අයෙත් බලන්න කියලා..

    මම ඇත්තට හොයල දෙන ඕනම කෙනෙක්ට සල්ලි /98ෆොන් එකක් දෙනවා.. එත් ඉතින් බොරු නම් දාන අයට නම් සතයක් වත් දෙන්නෙ නැහැ

    ithin SIM eka gaththu kenage full name ekath dannawa nam. oya eyath ekka gihin SIM eka gaththa nam, wena eya gana danaganna one monade ? oyath ekka SIM eka ganna giya kiyanne oya danna kenek ne..?:lol::lol:
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    එලකිරි එකේ ඉන්න මෙ වගේ මොඩයො දැක්කාම අපිටත් පස්ස පැත්තෙන් හිනා යනව මල්ලි :P
    ඒත් මට හිතගන්න බැරි ID එක අතට අරන් බලපු වෙලාවෙ Adress එක බලාගන්න ඔයා වගෙ වැඩ කාරයෙක්ට අමතක උනේ ඇයි කියල
    :rofl: :P

    sirawata...
     
    Jan 5, 2010
    879
    22
    0
    ane eththada naga mahanuwara palama gawa communication eken gaththa eka number eka oya dethun denekta denakota numbers dekathunak wune kohomada? ane mage sudu petiyo boru kiyanna danne neththam kiyanna epa. duka hithena kathawak kiyapu hinda help karanna heduwa, mokada matath e wage wedak welathiyena hinda... eth thamuse wage borukarayek..
    5.gif

    අය්යාට සිOහල කියවන්න බැරිද??:P

    මෙන්න තියනව ඇත්තම කතාව... ඔය සිම් එකේ අයිතිකාරය ඕක ගත්තෙ මගෙත් එක්කම ගිහින් මහනුවර අලුත් පාලම ගාව කොම්යුනිකේසන් එකෙන්... මම ඒ වෙලාවෙ එයා ගෙ අයිඩෙන්ටි කාඩ් එක අරන් සම්පූර්න නම බලා ගත්ත.. ඒක නිසා මම එයා ගෙ හරි නම දන්නවා.. ඉතින් මම කිව්වා කවුරැ හරි මොබිටෙල් එකෙන් විස්තර ගන්න පුලුවන් කෙනෙක් මට විස්තර අරන් දෙන්න මම ගෙවන්නම් කියල..

    1) නිකම්ම විස්තර ගත්ත කියල කටින් කියල මදි.. ඇත්තට විස්තර හොයා ගත්ත නම් ඉතින් ෆුල් නේම් එක හරියටම කියන්න ඕන..

    2)එහෙම නැත්තම් මම මගෙ යාලුවෙක් ගෙ නම්බර් එක දුන්නා එකේ විස්තර කියන්න කියලා..
     
    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    එලකිරි එකේ ඉන්න මෙ වගේ මොඩයො දැක්කාම අපිටත් පස්ස පැත්තෙන් හිනා යනව මල්ලි :P
    ඒත් මට හිතගන්න බැරි ID එක අතට අරන් බලපු වෙලාවෙ Adress එක බලාගන්න ඔයා වගෙ වැඩ කාරයෙක්ට අමතක උනේ ඇයි කියල
    :rofl: :P

    එව එහෙම තමයි හොද වැඩකාරයෙක්ට එකවරකට කල හැක්කෙ එක වැඩක් පමනයි :lol::lol:
     
    Jan 5, 2010
    879
    22
    0
    එලකිරි එකේ ඉන්න මෙ වගේ මොඩයො දැක්කාම අපිටත් පස්ස පැත්තෙන් හිනා යනව මල්ලි :P
    ඒත් මට හිතගන්න බැරි ID එක අතට අරන් බලපු වෙලාවෙ Adress එක බලාගන්න ඔයා වගෙ වැඩ කාරයෙක්ට අමතක උනේ ඇයි කියල
    :rofl: :P

    ඇඩ්‍රස් එකත් බැලුවා... ඒත් මට මතක නැහැ
     
    Jan 5, 2010
    879
    22
    0
    දැන් ආයෙත් මම ඕෆ්ලයින් වෙන කල් ඉදලා තම මෙයාල සද්දෙ දාන්න පටන් ගන්නෙ... හරියට නිකම් අර පාලු ගෙයි වලන් බිදිනවා වගේ... මම ආපු ගමන් කට්ටියම මාරු:rofl::rofl: