<-^~-Kushani-~^-> Boruwa

siyalladath

Member
Jul 29, 2009
4,398
69
0
mama banned unama mawa byte kara kiyala aranchi Kushani
mama danawa akke oya kowda kiyala
nikan byte wela thawa parak EK 1ka dala yanna thami wenna oyata
dan kiparak oya EK dala giyada
laejja naethda akke :frown::lol::lol::lol:
 
Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    mama banned unama mawa byte kara kiyala aranchi Kushani
    mama danawa akke oya kowda kiyala
    nikan byte wela thawa parak EK 1ka dala yanna thami wenna oyata
    dan kiparak oya EK dala giyada
    laejja naethda akke :frown::lol::lol::lol:

    kawda bun me aluth akka.
     
    Jan 5, 2010
    879
    22
    0
    mama banned unama mawa byte kara kiyala aranchi Kushani
    mama danawa akke oya kowda kiyala
    nikan byte wela thawa parak EK 1ka dala yanna thami wenna oyata
    dan kiparak oya EK dala giyada
    laejja naethda akke :frown::lol::lol::lol:

    ඔව් මම බයිට් කලා... ඉතින් දැන් මේ ත්‍රේඩ් එකට ඒක සම්බන්ද උනේ කොහොමද අය්යෙ??
     
    Salli ekathuwa

    Junior member
  • Dec 16, 2009
    236
    9
    18
    මෙන්න තියනව ඇත්තම කතාව... ඔය සිම් එකේ අයිතිකාරය ඕක ගත්තෙ මගෙත් එක්කම ගිහින් මහනුවර අලුත් පාලම ගාව කොම්යුනිකේසන් එකෙන්... මම ඒ වෙලාවෙ එයා ගෙ අයිඩෙන්ටි කාඩ් එක අරන් සම්පූර්න නම බලා ගත්ත.. ඒක නිසා මම එයා ගෙ හරි නම දන්නවා.. ඉතින් මම කිව්වා කවුරැ හරි මොබිටෙල් එකෙන් විස්තර ගන්න පුලුවන් කෙනෙක් මට විස්තර අරන් දෙන්න මම ගෙවන්නම් කියල.. නිකම්ම විස්තර ගත්ත කියල කටින් කියල මදි.. ඇත්තට විස්තර හොයා ගත්ත නම් ඉතින් ෆුල් නේම් එක හරියටම කියන්න ඕන.. එහෙම නැත්තම් මම මගෙ යාලුවෙක් ගෙ නම්බර් එක දුන්නා එකේ විස්තර කියන්න කියලා..

    අද මෙයා මට එවල තිබුනා නමක් එක්කම.. ඒත් ඒක බොරැ නමක්.. ඉතින් මම මෙයාට පැහැදිලිවම කිව්වා ඔය නම බොරු එකක් අයෙත් බලන්න කියලා..

    මම ඇත්තට හොයල දෙන ඕනම කෙනෙක්ට සල්ලි /98ෆොන් එකක් දෙනවා.. එත් ඉතින් බොරු නම් දාන අයට නම් සතයක් වත් දෙන්නෙ නැහැ

    MEYA DENAWA KIWWE nokia (N95 8GB phone (with box & 3y warranty ) Matakada....http://www.elakiri.com/forum/showthread.php?t=474168
    Dan kiyanne 98ෆොන් එකක් දෙනවා kiyala...meya gahana boru meyatama mathaka na..........ekkenekta 1 number ekak mata thawa number 1k.......Meya Dakshinalanka....Meya thawath andanna hadanne......
     
    අය්යා ගෙ සොයා ගැනීම නම් සම්මානනීයයි.... ලොල්.. මට වැරදිලා 5 වෙනුවට 8 වැදිලා :rofl: