ඇඩ්සෙන්ස් ප්‍රශ්නයක්ද??

thulithasajeewa

Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    ඒවා හොයා ගන්න අමාරුයි.. මම නම් සල්ලි දීලා ගත්තෙ... මම එවා ඔයාලට නොමිලේ දෙන්නම්... හැබැයි කිසිම කෙනෙක්ට දෙන්න එපා

    ෂුවර් තමයි නංගි. කාටවත් දෙන්නෑ. කිවුවොත් කිවුවා..:) :)
     
    May 17, 2006
    3,632
    90
    0
    ඒවා හොයා ගන්න අමාරුයි.. මම නම් සල්ලි දීලා ගත්තෙ... මම එවා ඔයාලට නොමිලේ දෙන්නම්... හැබැයි කිසිම කෙනෙක්ට දෙන්න එපා

    thanaks api katawath denne naha
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    තව අය්යා ගෙ සයිට් එක අදාල ඩිරෙක්ටරි වලට දාන්න

    ඔයා අදහස් කරන්නෙ "සයිට් සබ්මිෂන්" ගැනද?? මම ගූගල්, යාහූ වගේ ඒවට සබ්මිට් කරලයි තියෙන්නේ...
     
    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    Mam me ඇඩ්සෙන්ස් walin nemei kiyanne ...
    Normely Web Developer s la danna deyak ;)

    Hodata Site eka athule Pages , Posts Ehemma thiyanawanam Onama Search Engine ekakata Ahuwenawa [ Like ELAKRI ]
    [ekane ape Kushani Hama thissema kiyanne Blog walata Posts danna kiyala ;) ]

    anith eka thamai Oya gollange sites search engine walata add karanna onne

    Google ekata add karanne methanin

    Code:
    http://www.google.com/addurl/

    oya wage yahoo,altavista etc walatah thiyanawa ;)

    meka godak kattiya danna deyak
    dannathi kattiyata thamai kiwwe hode :D :D :D
     
    Jan 5, 2010
    879
    22

    අන්න හරි.. හැබැයි අපි හොදට කලොත් ගූගල් එකට එයාලම ඇඩ් කර ගන්නවා
     
    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    අන්න හරි.. හැබැයි අපි හොදට කලොත් ගූගල් එකට එයාලම ඇඩ් කර ගන්නවා
    :yes: :yes:

    ow oya EK eke hama Thhread ekakma FT aiya Google ekata add karanne naha

    Google eken nikanma Add kara gannawa

    Dan mage site ekath ehema thhamai ;)

    Code:
    http://www.google.lk/search?hl=en&rlz=1C1GGLS_enLK363LK363&q=site:b2creations.info&btnG=Search&meta=&aq=f&oq=

    but thama Pages MAdi ekai case eka :D :D :P
     
    Jan 5, 2010
    879
    22
    0
    මේ සයිට් වලට ගිහින් තමන් ගෙ බ්ලොග්/සයිට් ගැන දාන්න:)

    o b2btoday.com
    o Blue Universe Search Directory
    o Business.com
    o CANLink Directory.
    o Click4choice Web Directory
    o Dir.ginca.com
    o Galaxy Search Engine and Directory
    o Gimpsy.com -
    o GoGuides.org
    o GoonGee.com
    o Jayde.com – The B2B Search Engine
    o JoeAnt.com
    o Link-Pimp Link Directory
    o LinkOPedia – Requires $9.95
    o Pharos Search
    o Search Monster Link Directory
    o Search Pole Web Directory
    o Skaffe Directory
     
    cyber22118

    Member
    Jan 30, 2010
    3,569
    99
    0
    Not Far From U
    haloo... mata adsense gena help ekak ooni... mama blog ekak hadalaa adsense request kalath eeka denied unaaa.. mata denaganna ooni

    adsense daanna site ekak hadanna ooni blog ekak widhihatada ehema nethnam normal web site ekak widihatada kiyalaaa...

    thawa blog or normal site ekak haadnakota acc details adsense acc ekath ekka match wenna oonida... ?

    site ekee or blog ekee thiyenna ooni contents monawada.. adsense denied wenna site contest balapanawada ?( mama web security, computer programming, hacks wageee eewaa thamai demmeee.. eekada dannee nee.. )

    mata adsense aai aluthin start karanna ooni.... :)
     
    Jan 5, 2010
    879
    22
    0
    මෙන්න තියනව මම පාවිච්චි කරන ටූල් එක.. මේකෙන් ගොඩාක් ලෙසියෙන් අපේ සයිට් එක ප්‍රසිද්ධ කර ගන්න පුලුවන්

    capture1.jpg
     
    Jan 5, 2010
    879
    22
    0
    haloo... mata adsense gena help ekak ooni... mama blog ekak hadalaa adsense request kalath eeka denied unaaa.. mata denaganna ooni

    adsense daanna site ekak hadanna ooni blog ekak widhihatada ehema nethnam normal web site ekak widihatada kiyalaaa...

    thawa blog or normal site ekak haadnakota acc details adsense acc ekath ekka match wenna oonida... ?

    site ekee or blog ekee thiyenna ooni contents monawada.. adsense denied wenna site contest balapanawada ?( mama web security, computer programming, hacks wageee eewaa thamai demmeee.. eekada dannee nee.. )

    mata adsense aai aluthin start karanna ooni.... :)

    නීති විරෝධී ඒවට ඇඩ්සෙන්ස් දෙන්නෙ නැහැ අය්යෙ... සල්ලි ගෙවල ගත්ත සයිට් එකක නම් මොන ඩීටෙල්ස් දැම්මත් අවුලක්ම නැහැ.. ඒත් බ්ලොග්ස්පොට්/ජීමේල්/ඇඩ්සෙන්ස් වලට එකම ඩීටෙල්ස් දන්න ඕන
     
    Jan 5, 2010
    879
    22
    0
    Mage tiyena prasnaya blog eke traffic vadi unata clicks naa ekata mokada karanna oni

    ටෙම්ප්ලටෙ එක වෙනස් කරන්න ඕන.. තව අය්යා වීක් එකෙන් වීක් එකට ඇඩ් තියන තැන් වෙන්ස් කර කර බලන්න.
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    ටෙම්ප්ලටෙ එක වෙනස් කරන්න ඕන.. තව අය්යා වීක් එකෙන් වීක් එකට ඇඩ් තියන තැන් වෙන්ස් කර කර බලන්න.

    mata samahara velavata clicks tiyenava but no money ne mekata hoda keywords nadda?
     
    Jan 5, 2010
    879
    22
    0
    mata samahara velavata clicks tiyenava but no money ne mekata hoda keywords nadda?

    මහන්සි වෙලා කරනව නම් විතරක් කීවර්ඩ් 1ක් දෙන්නම්... මොකද කිව්වොත් මම ගත්තෙත් සල්ලි දීලා.. මාසයක් දවසට පැය 3ක් වැඩ කලොත් 1ක්ලික් එකට $$1ක් ලැබේවි
     
    May 17, 2006
    3,632
    90
    0
    මහන්සි වෙලා කරනව නම් විතරක් කීවර්ඩ් 1ක් දෙන්නම්... මොකද කිව්වොත් මම ගත්තෙත් සල්ලි දීලා.. මාසයක් දවසට පැය 3ක් වැඩ කලොත් 1ක්ලික් එකට $$1ක් ලැබේවි

    oya matath kiwwa denawa kiyala thama naha