Hajj Images Zilhaj 1430 - November 2009

dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
නන්-සර්කම්සයිස්ට් අයට තමයි එයා වැඩියෙන් ආස-හේතුව-වැඩිපුර පෘෂ්ඨ වර්ගඵලයක් තියෙන කොට ස්නායු සංඛ්‍යාව වැඩි-එතකොට වින්දනයත් වැඩි..:rofl:

:lol::lol::rofl::lol::lol::rofl::lol::lol:

(Circumcise una kattiya godakata Premature ejaculation thiyenawa kiyanne attada?)
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
:lol::lol::rofl::lol::lol::rofl::lol::lol:

(Circumcise una kattiya godakata Premature ejaculation thiyenawa kiyanne attada?)

හ්ම්ම්...වෙන්න පුලුවන් ප්‍රතිරෝදය අඩුයිනේ:rofl:..අෆ්ෆා..එතකොට වැඩක් නෑ නෙ...ඉක්මනට ක්ලන්තෙ හැදෙනවා..:dull:
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
සෙප් එකෙ ටොපික් එකෙන් මාරු වෙමු:rofl::rofl::eek:දකින එකක් නැහැ නෙ :baffled:

දකින එකක් නෑ..එයා රිලිජස් සෙක්ෂන් එකට එන් නෑ නෙ..:)

ඒක නෙමේ සූරියල් මොන ආගමේද..
 
sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඒවා බැදුනා කියලා කපන් ඕනි නෑ..හොදට හේදුවාම හරි:yes:..හැබැයි ඩෙටෝල් දාලා හෝදන්න එපා දනවා..:baffled:

    ඉතිං බන් රැවුලෙත් එක එක දූවිලි ජරාව බැදෙනවානෙ..:eek: ඔයා කියන තර්කය අනුව එහෙනං රැවුලත් කපන් ඕනි..:rofl:

    මචන් සුන්නත් කරන්නෙ ජීවිත පුරාවටම හෙල්ති එකෙ ඉන්න:)කැන්සර් වලින් එම බෙරෙන්න:)
    මචන් අපි 5 ටයිම්ස් pray karanna යනවනෙ සො රැවුල එම තිස්සෙම හොදනවා ටොයිලට් එම තිස්සෙම යන්නෙ නැහැ නෙ:rofl:සො අපි හැම වෙලාවකම පිරිසිදුව ඉන්න ඔනි:)එකයි මෙයින් රීසන් එක තෙරුනාද?
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    දකින එකක් නෑ..එයා රිලිජස් සෙක්ෂන් එකට එන් නෑ නෙ..:)

    ඒක නෙමේ සූරියල් මොන ආගමේද..

    කියන්න බැහැ වෙලාවට ආවොත් කොහොම තියෙයිද?:rofl::eek::sorry:

    මම හිතන්නෙ එක්කො කිරිස්ටියන් නැත්තම් ඔයාගෙ ආගමෙ වෙන්න ඇති:)
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මචන් සුන්නත් කරන්නෙ ජීවිත පුරාවටම හෙල්ති එකෙ ඉන්න:)කැන්සර් වලින් එම බෙරෙන්න:)
    මචන් අපි 5 ටයිම්ස් pray karanna යනවනෙ සො රැවුල එම තිස්සෙම හොදනවා ටොයිලට් එම තිස්සෙම යන්නෙ නැහැ නෙ:rofl:සො අපි හැම වෙලාවකම පිරිසිදුව ඉන්න ඔනි:)එකයි මෙයින් රීසන් එක තෙරුනාද?

    ඒ විතරක්ද බන් නහයෙ හොටු, දූවිලි:eek: ඇත්තටම අපි නහය හෝදන් නෑ නේ..හෝදන්නත් බෑනේ..පෙනහලු වලට වතුර යන නිසා..ඇත්තටම කීවොත් එතනට වඩා නහය අපිරිසිදුයි..:baffled:
    පිරිසිදු වෙන්න කියලා එහෙනං නහයත් කපන් ඕනි.

    ඇයි ඇස් වල කබ, කදුලු:eek: පිරිසිදු වෙන්න කියලා එහෙනං ඇසුත් උගුල්ලන්න ඕනි.

    කන් වලත් කලාදුරු:eek: ජරාව :oo: පිරිසිදු වෙන්න එහෙනං කනුත් කපන් ඕනි.

    රැවුල වුනත් හැමතිස්සෙම හේදුවට ආපහු දූවිලි රැදෙනවානෙ..

    අනිත් එක මචං penile cancer කියන්නේ වයස අවුරුදු හැට වගේ කාලෙදි හැදෙන දුර්ලභ කැන්සර් එකක්...ඒකට අවශ්‍යම නං අවුරුදු හැටේදි කැපුවම හරි..:P

    අෆ්ෆා..දැන්නං හුගක් අවුට්-ටොපික් ගියා...මම ආපහු මේ ගැන රිප්ලයි කරන් නෑ..කරත් වැඩක් නෑ නෙ..උබ කපා ගෙන ඉවරනෙ..:eek:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    api nam oya okkoma hodanawa:) meka balanna api dawasakata owa 5 times hodanawa bro islam kottara durata pirisiduwa inna kiyanawa dannawada?

    oyaata balanna oni ma nam meka balanna api wash karana widhia dawasakata 5wataawak pray karanna kalin hodata wash karala tamai yanna oni

    vinadi 4 ka video ekak free welaawaka balanna

    :)
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    කැත වැඩ කරන්න එපා මාව දාලා යනවද ඔයා අනී:(:eek::rofl::no:

    උයාවත් කරේ තියන් යන්නේ...නැත්නං උයා මාව කරේ තියං යන්න..නැත්නං අපි දෙන්නම ඔටුවෙක්ගේ පිටේ නැගලා යමු..:ඔටුවා ගැස්සෙනකොට වැටෙයිද මන්දා..::dull::nerd::rofl::rofl::rofl:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    උයාවත් කරේ තියන් යන්නේ...නැත්නං උයා මාව කරේ තියං යන්න..නැත්නං අපි දෙන්නම ඔටුවෙක්ගේ පිටේ නැගලා යමු..:ඔටුවා ගැස්සෙනකොට වැටෙයිද මන්දා..::dull::nerd::rofl::rofl::rofl:

    එලනෙ:rofl: බට් ලන්කාවෙ ඔටුවො නැහැ නෙ:rolleyes::baffled::(