kauru ari gawa SANATH UDUGAMA mahathmayage (NAMAL UDUGAME ge AYYA) kiyana mp3 thiyenawanam danna... Mang awurudu 3k withara thisse hoyanne..!!

http://www.last.fm/music/Sanath+Udugama

SL OLD HIT SONGS හුය ආරම්භයේ පටන් මෙහි සිට සෑමදෙනාටම මියුරු ගීත ලබාදුන් අපේ මිතුරු ශිවන්තගේ උපන් දිනය අදයි.
ශිවන්ත ඔබට සියලු සිතුම් පැතුම් ඉටුවන සුභම සුභ උපන් දිනක් වේවා !!
![]()

සියළු සිතුම් පැතුම් ඉටුවන සුබ උපන් දිනයක් ශිවන්ත
තෙරුවන් සරණින් ඔබට සුබම සුබ අනාගතයක්....

![]()
අද දින උපන්දිනය සමරණ ශිවන්ත මල්ලියාට වාසනාවන්ත උපන් දිනයකට ආසිරි.
එම පුවත අපහට මතක් කරදුන් thilzz සොයුරියටත් මගේ ස්තූතිය.

SL OLD HIT SONGS හුය ආරම්භයේ පටන් මෙහි සිට සෑමදෙනාටම මියුරු ගීත ලබාදුන් අපේ මිතුරු ශිවන්තගේ උපන් දිනය අදයි.
ශිවන්ත ඔබට සියලු සිතුම් පැතුම් ඉටුවන සුභම සුභ උපන් දිනක් වේවා !!
![]()