මතක......

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මුලින්ම ලියපු නිර්මානය කිව්වට මේකේ එහෙම දෙයක් පේන තෙක් මානෙක නෑ..

අපුරු කුසලතාවයක් ඔබ තුල තිබෙනා බව පමනක් මෙයින් ඔබ අපට වටහා දී තිබෙනවා....පුරුදු පුහුණු නිර්මානකරුවෙකුගේ ගති ලක්ෂණ කවිය පුරා යොදාගත් සියුම් පද වැල් තුලින් ඉස්මතු කොට තිබෙනවා..

වියෝව අපි කාටත් අඩු වැඩි වශයෙන් ජීවිතයට ඇවැසි දෙයක්..එයින් ලබන පන්නරය ජීවිතයේ ඉදිරි කාලයේ නිවැරදි තීරන ගන්නට බොහෝ සෙයින් උපකාරී වනු නියතය......

කෙසේ වෙතත් මින් ඉදිරියට ඔබ කල යුත්තේ තව තවත් සතස අභ්‍යාසයන්හී(නිරන්තර නිර්මානකරනයේ) යෙදෙමින් මේ ඔබ තුල ඇති වටිනා කුසලතාවය ඔප් නංවා ගැනීමයි.....

දිගටම ලියන්න..ඔබට ජය......
 
  • Like
Reactions: ZurieL

ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell

meka mama year 5 walin passe liwwa ekama poem eka ayye,hithuwata wada sarthakai kiyala hithenawa oyalage comments dakkama,puluwan hamawelawema nirmana karanaye yedenna uthsaha karannam,tnx again ayye
 
  • Like
Reactions: ronsilva

GOMI

Member
Dec 2, 2007
2,272
282
0
~ .............. ~
jeevath wenakota me wage duk widinna wenawa,aeth ae dein mulu jeevithayama dukak karaganna nam hoda ne.....mokada jeevitha thiyenna widinna misak widawanna newa....!
digatama liyanna sis...ek 1ka thulin oyage aluth nirmana dakinna api balaporothhu wenawa....!:)
 
ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell
jeevath wenakota me wage duk widinna wenawa,aeth ae dein mulu jeevithayama dukak karaganna nam hoda ne.....mokada jeevitha thiyenna widinna misak widawanna newa....!
digatama liyanna sis...ek 1ka thulin oyage aluth nirmana dakinna api balaporothhu wenawa....!:)

sthuti Gomi,jeewithe prashna kiyana ewa katath podui,ewata baye panala yanna hoda naa,amaruwen hari muhuna denna ona,ethakota thamai jeewath wenawa kiyala danenne.

uthsaha karanawa liyanna digatama
 
789

Member
Nov 29, 2007
14,261
95
0
Hogwarts
හුදෙකලාවෙ ඉද්දි දුක දැනෙනවා වැඩියි
ලස්සනට ලියලා තියනවා දිගටම ලියන්න:)
 
ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell
හුදෙකලාවෙ ඉද්දි දුක දැනෙනවා වැඩියි
ලස්සනට ලියලා තියනවා දිගටම ලියන්න:)

ow bro ekanam aththa,ath e hudakalawedi me wage nirmanayak bihiwenawanam,e hudekalawa hodai neda.
tnx comments walata