මතක......

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ගොඩාක් ලස්සනයි...............
    ඇත්තටම මේ පලවෙනි නිර්මාණයද ?:):):)
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ලස්සනට ලියලා තියෙනවා
    හොඳයි .......... දිගටම ලියන්න
     

    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    ගොඩාක් ලස්සනයි...............
    ඇත්තටම මේ පලවෙනි නිර්මාණයද ?:):):)

    ow Anu,matath hitha ganna bari una meka mamamada liwwe kiyala,liyala ewara wela baluwama eka hodai wage theruna,ath hithuna meka meeta wada lassanata liyanna barida kiyalath,anyway onna ohe post kala :P:P:P:P
     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    පළමු නිර්මාණය මෙහෙම තියෙනවනම් ටිකක් පළපුරුද්ද එනකොට කොහොමට හිටීවිද? :lol::lol:

    පැරණි මතක අවදි වන
    හුදකලා විරාමය
    අපූරුයි, ආවත් දුකක්
    හීනියට - සිත් කොනට
    චමත්කාරය
    පිරුණු අනාවක් ගැනත්
    සිතුවොතින් - බිඳුවක්
    සොඳුරු වෙයි තව තවත්
    ඒ සොඳුරු නිමේශය!
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    නියමයි
    දිගටම ලියන්න
    පලමු නිර්මාණය ඉතා සාර්තකයි
     

    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    Tnx Fazil
    wow lassanai sis +3 rep added

    පළමු නිර්මාණය මෙහෙම තියෙනවනම් ටිකක් පළපුරුද්ද එනකොට කොහොමට හිටීවිද? :lol::lol:

    පැරණි මතක අවදි වන
    හුදකලා විරාමය
    අපූරුයි, ආවත් දුකක්
    හීනියට - සිත් කොනට
    චමත්කාරය
    පිරුණු අනාවක් ගැනත්
    සිතුවොතින් - බිඳුවක්
    සොඳුරු වෙයි තව තවත්
    ඒ සොඳුරු නිමේශය!
    ow eka atta yalu,tnx comments walata


    Lassanai.....
    Tnx Nir

    නියමයි
    දිගටම ලියන්න
    පලමු නිර්මාණය ඉතා සාර්තකයි

    Tnx Ben
     
    • Like
    Reactions: BEN TANNYSON

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    aththatama oweni athdekeem ads samajaye bahulai! eweni paraajitha premawanthayan/wanthiyan oweni aakarayata sithanawaanam siyadiwi haanikireem weni bolanda kriya bohose adu wena bawata kisidu sekayak netha!
    apooru nirmaanayak!
    obata jaya!
    :)
     

    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    aththatama oweni athdekeem ads samajaye bahulai! eweni paraajitha premawanthayan/wanthiyan oweni aakarayata sithanawaanam siyadiwi haanikireem weni bolanda kriya bohose adu wena bawata kisidu sekayak netha!
    apooru nirmaanayak!
    obata jaya!
    :)

    ow bro, oya hari,ada samajaye wena dewal dakkama kochchara bolada widiyata siyadiwi hani karaganna hithana aya ennawada,eyala ehema karanne ada gana witarak hithala,ath me loketa apiwa ewanna aththe apen samajayata sewayak karanna karanna wenna athine,ath eka therum nogena prashnawalata muhuna denna bariwa palayama echchara hoda deyak newei.
    tnx again comments walata bro.