එලකිරි මිස්ටර් 2010 පටන් ගත්ත නිසා, අපේ එලකිරි ගැහැණු ළමයි ටික තරහ වෙනවනේ...එයාලට අසධරණයක් කලා කියලා..
ඔන්න අපි මිස් එලකිරි 2010 තෝරන්න පටන් ගත්තා.මේ අයි ඩී ටික බොහොම අමාරුවෙන් තෝරගත්තේ, නාම යෝජන භාර ගද්දි මට මැර තර්ජන ගොඩක් ආවා..

බොහොම අමාරුවෙන් ජීවිතේ බේරගෙන මේක දැම්මේ...
මට මේ ආතතිය දරාගන්න බෑ..
ලොල්
අපි මේක පාට් 2කට දාන්නේ..පාට් එකකින් වැඩිම වෝට් ගන්න
5ස් දෙනා ගානේ තොරලා අවසාන මහා තරගෙට දානව...

මැතිවරන ප්රචන්ඩ ක්රියා, මඩ ගසීම් වලින් වැලකී සිටින මෙන් මැතිවරණ කොමසාරිස් වන මම සහ සහකාර මැතිවරණ කොමසරිස් ජීටී අයියා ඉල්ලා සිටිනවා..
ලොල්
මෙන්න පාට් 1
පාට් 2 http://elakiri.com/forum/showthread.php?t=491332
මීට සමගාමීව පැවැත්වෙන මිස්ටර් එලකිරි 2010 තරඟ
පාට් 1 http://www.elakiri.com/forum/showthread.php?t=485310
පාට් 2 http://www.elakiri.com/forum/showthread.php?t=485317
පාට් 3 http://www.elakiri.com/forum/showthread.php?t=487083
පාට් 4 http://www.elakiri.com/forum/showthread.php?t=489533
Onna me poll eka close
aparade habai kawda danne naha udin hitiye
Heta ude sita nomination baara gannawa Miss ElaKiri 2010 ekata.. passe kawruth akamathi kiyala kiyanna ba!

ඔන්න අපි මිස් එලකිරි 2010 තෝරන්න පටන් ගත්තා.මේ අයි ඩී ටික බොහොම අමාරුවෙන් තෝරගත්තේ, නාම යෝජන භාර ගද්දි මට මැර තර්ජන ගොඩක් ආවා..

බොහොම අමාරුවෙන් ජීවිතේ බේරගෙන මේක දැම්මේ...
මට මේ ආතතිය දරාගන්න බෑ..

ලොල්අපි මේක පාට් 2කට දාන්නේ..පාට් එකකින් වැඩිම වෝට් ගන්න
5ස් දෙනා ගානේ තොරලා අවසාන මහා තරගෙට දානව...

මැතිවරන ප්රචන්ඩ ක්රියා, මඩ ගසීම් වලින් වැලකී සිටින මෙන් මැතිවරණ කොමසාරිස් වන මම සහ සහකාර මැතිවරණ කොමසරිස් ජීටී අයියා ඉල්ලා සිටිනවා..

ලොල්
මෙන්න පාට් 1
පාට් 2 http://elakiri.com/forum/showthread.php?t=491332
මීට සමගාමීව පැවැත්වෙන මිස්ටර් එලකිරි 2010 තරඟ
පාට් 1 http://www.elakiri.com/forum/showthread.php?t=485310
පාට් 2 http://www.elakiri.com/forum/showthread.php?t=485317
පාට් 3 http://www.elakiri.com/forum/showthread.php?t=487083
පාට් 4 http://www.elakiri.com/forum/showthread.php?t=489533
hi bro. Do not add other pplz names without their authorization to participate in any event.
Polls removed due to requests![]()
Onna me poll eka close
aparade habai kawda danne naha udin hitiyeHeta ude sita nomination baara gannawa Miss ElaKiri 2010 ekata.. passe kawruth akamathi kiyala kiyanna ba!
Last edited: