පිස්සු කෙලින්න එපා මාමේ.. අපි ඉස්සර ඉඳලා ඉන්නෙ.. හැබයි ඉතින් ඒ ඉන්න පුලුවන් ත්‍රෙඩ් එකක විතරක් ඉඳලා. ආස්සරේ කරන්න පුලුවන් කට්ටිය විතරක් ආශ්‍රය කරගෙන ඉන්න. එතකොට ඔය විකාර නෑ.![]()
ආස්සරෙ කරන්න පුළුවන් එවුන් ආස්සරේ කරාම ඉවරයි.
ටොමියා හොඳ බුලට් එකක් මොනවා උනත්. ඌ දාපු ත්‍රෙඩ් වැදගත් අපි හැමෝටම. මෙව්වයේ ඉන්නකොට හිත්රිදීම් අනිවාර්‍යයයි.
මටත් එහෙම වෙලා තියෙනවා.
සමහර එවුන් අපේ කමෙන්ට ගණන් ගන්නෙ නෑ කොච්චර වැදගත් වුනත්. ඒ නිසා පුළුවන් වෙලාවට ඇවිල්ලා බලල යනවා.
