Mr. Tom වෙනුවෙන්

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ගණන් ගන්න එපා බං..:)

    11755091_930227813682607_468115937423867395_n.jpg

    ඔකේ ඉතුරු කොටස් ටික ටිකෙන් ටික දාපන් වාද බේද අමතක වෙන්න :yes:
     
    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    මෙහෙම හැමෝම එලකිරියෙන් යන්ඩ යන එක නම් හොඳ දෙයක් නෙවෙයි. මන් දැක්ක Mr Perera සහෝදරයත් මල පැනල හිටිය කෝච්චි ත්‍රෙඩ් එකක. මට කියන්ඩ තියෙන්නේ දැනුමක් තේරුමක් තියෙන වැදගත් අය හැටියට තියෙන ප්‍රශ්නයක් කතා කරලා විසඳගෙන හැමෝම හිටියොත් හොඳයි.
    නැත්තං එලකිරිය නිකන්ම නිකන් වැලකිරියක් වෙනව අනිවාර්යයි.
    මන් හිතනවා admin සහෝදරයත් මේකට මැදිහත් වෙයි කියල
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,932
    1
    9,729
    113
    Gampaha
    ඔය ගිය එකා ගැන නම් මට දුකක් නැහැ.
    යන්න ඉන්න උන් ගැන දුකකුත් නෑ. එක එකාටත් මේ තීරනයම ගන්න කියල චීත්ත වෙන්නෙ නැතුව යනව නම් තනියම පලයල්ල. :lol::lol:
    උඹලගේ ප්‍රශ්නෙට මන් පිටින් ඉන්න චරිතයක්.
    උඹලම මේවා බේරගනිල්ලා.
    මම දැක්ක දේ කිව්වේ.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,961
    1,223
    113
    නුවර
    දැන් ඇති බන් මේ උට්ට... නවත්තගනිල්ලකෝ ඇඩිල්ල.Tom අයියා අයේ එන්න හිතන් ඉන්නවනම් දැන් මේවා දැක්කම ආයේ ඒයි කියලා හිතෙනවද?
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ලංකාවේ මාද්‍ය කාරයෝ වගේමයි උඹලත්... මොකක් හරි ප්‍රශ්නයක් උනාම එක හෝද හෝදා මඩේ දාන්න එපා යකුනේ. මේ කරන වැඩ වලින් නැවත නැවතත් සිද්දවෙන්නේ ටෝමාට අපහාස කිරීමක්. දැන් වෙච්ච සිද්දිය වෙලා ඉවරයි. තවත් ටෝමාට අපහාස කරවන්න එපා.

    අර සේයා කියන පුංචි දරුවා දූෂණය කරලා මරා දාපු වෙලාවේ මාද්‍ය කාරයෝ සති දෙකක් තුනක් තිස්සේ නැවත නැවතත් අගතියට පත්වෙච්ච පාර්ශවය වේදිකාවේ නග්ගල නැවත නැවතත් අපහසුතාවයට පත්කරා වගේම තමයි උඹල මේ කරන දේත්.

    බොර වෙච්ච වතුර වලකින් පිරිසිදු වතුර ටිකක් ගන්නනම් ටික වෙලාවක් ඒ වතුරට නිසලව තියෙන්න දෙන්න ඕන කියන ධර්මතාවය බුදුරජානන් වහන්සේ උපමා කරලා තියෙන්නේ හිතට. ඒ හින්ද කාගේ හරි කෙනෙකුගේ හිත රිදවීමක් උනානම් ඒ සිතුවිලි යටපත් වෙලා සාමාන්‍ය ස්භාවයට එන්න ඒ මනුස්සයට කාලයක් දීපල්ලා කොල්ලනේ. උඹල නැවත නැවතත් මේ ප්‍රශ්නය වෙන්දේසියේ දාන්න එපා.

    මම ටෝමාව එලකිරියෙන් පිට කිසිම විදිහකින් ඇසුරු කරල නැහැ. ටෝමා කළුද සුදුද කියලවත් මම දන්නේ නැහැ. අඩුම තරමේ මම ටෝමාගේ කටහඬ වත් දුරකතනයකින් වත් අහල නැහැ. ඒත් එලකිරිය ඇතුලේ හැසිරුණ විදිහ අනුව ටොමා බොහොම අවංක අහිංසක චරිතයක්. එකිනෙකාගේ පිට කසාගන්න ගැන්සි මේ එළකිරියේ හිටියත් කට්ට කපටි කයිරාටික එවුන් ටොමාට කියල පිට කසාගන්න තැනට වැටුනත් ටොමා කවදාවත් වෙන එකෙකුට කියල පිට කසාගන්න තැනට වැටෙන ජාතියේ දුර්වලයෙක් නෙවෙයි කියන එක විතරක් මම දන්නවා. ඒ වගේම වෙන කෙනෙකුට කියල ත්‍රෙඩ් එකක් දම්මගෙන නැවතත් එලකිරියට එන්න තරම් දුරවලයෙකුත් නෙවෙයි ටොමා. ඒ නිසා උඹල මේ ප්‍රශ්නය නැවත නැවතත් මඩේ දාල ඒක උඩ නටල ආතල් ගන්නේ නැතුව පාඩුවේ ඉන්න එක තමයි ටොමා නැවත එලකිරියට ගෙන්වාගැනීමේ නියම මාර්ගය කියල මම හිතන්නේ.

    :yes: :yes: :yes:
     
    Meglow

    Banned
    Jun 11, 2015
    596
    43
    0
    ඔය ගිය එකා ගැන නම් මට දුකක් නැහැ.
    යන්න ඉන්න උන් ගැන දුකකුත් නෑ. එක එකාටත් මේ තීරනයම ගන්න කියල චීත්ත වෙන්නෙ නැතුව යනව නම් තනියම පලයල්ල. :lol::lol:
    උඹලගේ ප්‍රශ්නෙට මන් පිටින් ඉන්න චරිතයක්.
    උඹලම මේවා බේරගනිල්ලා.
    මම දැක්ක දේ කිව්වේ.

    ko kawrut uba kiyana ewa ganan ganne nane :lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ලංකාවේ මාද්‍ය කාරයෝ වගේමයි උඹලත්... මොකක් හරි ප්‍රශ්නයක් උනාම එක හෝද හෝදා මඩේ දාන්න එපා යකුනේ. මේ කරන වැඩ වලින් නැවත නැවතත් සිද්දවෙන්නේ ටෝමාට අපහාස කිරීමක්. දැන් වෙච්ච සිද්දිය වෙලා ඉවරයි. තවත් ටෝමාට අපහාස කරවන්න එපා.

    අර සේයා කියන පුංචි දරුවා දූෂණය කරලා මරා දාපු වෙලාවේ මාද්‍ය කාරයෝ සති දෙකක් තුනක් තිස්සේ නැවත නැවතත් අගතියට පත්වෙච්ච පාර්ශවය වේදිකාවේ නග්ගල නැවත නැවතත් අපහසුතාවයට පත්කරා වගේම තමයි උඹල මේ කරන දේත්.

    බොර වෙච්ච වතුර වලකින් පිරිසිදු වතුර ටිකක් ගන්නනම් ටික වෙලාවක් ඒ වතුරට නිසලව තියෙන්න දෙන්න ඕන කියන ධර්මතාවය බුදුරජානන් වහන්සේ උපමා කරලා තියෙන්නේ හිතට. ඒ හින්ද කාගේ හරි කෙනෙකුගේ හිත රිදවීමක් උනානම් ඒ සිතුවිලි යටපත් වෙලා සාමාන්‍ය ස්භාවයට එන්න ඒ මනුස්සයට කාලයක් දීපල්ලා කොල්ලනේ. උඹල නැවත නැවතත් මේ ප්‍රශ්නය වෙන්දේසියේ දාන්න එපා.

    මම ටෝමාව එලකිරියෙන් පිට කිසිම විදිහකින් ඇසුරු කරල නැහැ. ටෝමා කළුද සුදුද කියලවත් මම දන්නේ නැහැ. අඩුම තරමේ මම ටෝමාගේ කටහඬ වත් දුරකතනයකින් වත් අහල නැහැ. ඒත් එලකිරිය ඇතුලේ හැසිරුණ විදිහ අනුව ටොමා බොහොම අවංක අහිංසක චරිතයක්. එකිනෙකාගේ පිට කසාගන්න ගැන්සි මේ එළකිරියේ හිටියත් කට්ට කපටි කයිරාටික එවුන් ටොමාට කියල පිට කසාගන්න තැනට වැටුනත් ටොමා කවදාවත් වෙන එකෙකුට කියල පිට කසාගන්න තැනට වැටෙන ජාතියේ දුර්වලයෙක් නෙවෙයි කියන එක විතරක් මම දන්නවා. ඒ වගේම වෙන කෙනෙකුට කියල ත්‍රෙඩ් එකක් දම්මගෙන නැවතත් එලකිරියට එන්න තරම් දුරවලයෙකුත් නෙවෙයි ටොමා. ඒ නිසා උඹල මේ ප්‍රශ්නය නැවත නැවතත් මඩේ දාල ඒක උඩ නටල ආතල් ගන්නේ නැතුව පාඩුවේ ඉන්න එක තමයි ටොමා නැවත එලකිරියට ගෙන්වාගැනීමේ නියම මාර්ගය කියල මම හිතන්නේ.

    anna kathaawa ayya.....
    100% ekangai...
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    මරුසිරා;19528932 said:
    ඔකේ ඉතුරු කොටස් ටික ටිකෙන් ටික දාපන් වාද බේද අමතක වෙන්න :yes:

    :yes::yes::yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ෆේක් එකක් නෙවි, කලින් එක අතහැරලා ආපු එකෙක් ;):lol:

    මං එළකිරි කියන සයිට් එකට මුලින්ම ආවේ 2014....කාල සීමාව මතක නෑ...නමුත් ඒ අවුරුද්දේ...

    මාළු ඇතිකරන එක ගැන ගූගල් සර්ච් කරද්දි මහේශ් සේනාධීර අයියගේ එළකිරි මින් මැදුර ත්‍රෙඩ් එක දැකලා.... එදා මං අකවුන්ට් එකක් හදා ගත්තා ඇත්ත නම ගම දාලා...ඒත් මාස කීපයක් යද්දි තේරුණා ඇත්ත නම ගම එක්ක ඉන්න එක අවුලක් වෙයි කියලා...

    ඒ නිසයි මේ අකවුන්ට් එක හැදුවේ....මේක හදපු දා ඉඳන් පරණ අකවුන්ට් එකට ලොග් වෙලා නෑ කිසිම දවසක.....මට ඒකෙන් දැන් වැඩකුත් නෑ... ඔන්න ඇත්තම කිව්වා:)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    tread ekka waliyak giyama eka e tread ekema iwara karaganilla machan
    case karan maraganna tathweta genna epa :dull::dull:

    එරොසන්, පැටියා වලි ඒ වෙලාවට විතරයි..:lol:
    :yes::yes: මම කියනදේ මුනට කියුව එතනින් ඉවරයි,පැටියත් ඒවගේම තමයි,
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මරුසිරා;19528932 said:
    ඔකේ ඉතුරු කොටස් ටික ටිකෙන් ටික දාපන් වාද බේද අමතක වෙන්න :yes:
    :shocked::rofl::D:rolleyes:;)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    මං මේ ත්‍රෙඩ් එක දැම්මේ කිසිසේත්ම ටොම් ට අපහාස කිරීමේ චේතනාවෙන් නෙවෙයි...ඔහුව නැවත කැඳවා ගැනීමේ අරමුණෙන්.....මං දන් නෑ මේකෙන් අපහාස කිරීමක් වෙන්නේ කොහොමද කියලා:no:

    තව අය කියල තිබ්බා ඔන්ලයි ෆෝරම් වල මෙහෙම දේවල් සීරියස් ගන්න එපා කියලා.....එළකිරි කියන්නේ සම්පූර්ණ ජීවිතේම නොවන බව ඇත්ත....නමුත් ගොඩක් සීනියර් මෙම්බර්ලට එළකිරිය තමන්ගෙ ජීවිතේට ගොඩක් සමීපයි.....

    තමන් දෙයක් එකතු කරපු එළකිරිය මේ, තමන්ගෙ ජීවිතේට යමක් එකතු කරගත්තු එළකිරිය මේ....ජීවිතේදි බොහොම හෘදයාංගම වෙච්ච තැනක් මේක.....ඉතින් එහෙම තැනකදී තරමක් දුරට සංවේදී වීම දුර්වල කමක් විදියට දකින එක කොච්චර පහත් හැඟීමක් ද.....

    පිට කැසීමක් ගැනත් සමහරුන්ට මතක් වෙලා තිබ්බා, හොරෙන් ටැග් දාලත් තිබ්බා:)....

    http://www.elakiri.com/forum/member.php?u=462987

    මෙතනින් ගිහිං ටොම් දාපු ත්‍රෙඩ් සියල්ලක්ම බලල එන්න කියල එහෙම කියපු අයට කියන්න කැමතියි....

    අවංකවම ටොම් දාපු ත්‍රෙඩ් 10ක් කියවල ඇවිත් තමන්ගේ අදහස මෙතන පළ කරනවානම් ගොඩක් හොඳයි:yes:..... මොකද එච්චර ඵලදායි දේවල් එළකිරියට එකතු කරල තියෙන්නේ තමන්ට සත පහකවත් ලාභයක් , වාසියක් බලාපොරොත්තුවෙන් නෙවෙයි.....එතරම් දැනුමක් තියන වටින මෙම්බර් කෙනෙක් එළකිරියේ ක්‍රියාකාරී භාවයෙන් ඉවත් වෙනවා කියන්නේ මං දකින විදියට නම් ඒක ලොකු පාඩුවක්.....පෞද්ගලිකව මමත් ඔහුගේ ත්‍රෙඩ් වලින් ඉගෙනගත් දේ අපමණයි....

    එහෙම කෙනෙකුගේ නැවත ආගමනය බලාපොරොත්තුවෙන් ත්‍රෙඩ් එකක් දැමීම පිටකැසීමක් විදියට දකිනවා නම් ඒ ගැන නැවත වරක් සිතා බැලීම වටිනවා නේද......පිටකහනවා කියන අදහස පහළවෙච්ච මෙම්බර්ලට පුළුවන් නම් නැවත තමන්ගේ ප්‍රොෆයිල් වලට ගිහින් තමන් දාල තියන ත්‍රෙඩ් ටිකත් බලල එන්න.....ඔබත් වටිනා යමක් මේ වෙනුවෙන් එකතු කරලා තියනවා නම් ඔබ වෙනුවෙනුත් (
    ඔබේ වචනයෙන්ම) පිට කහන්න පිරිසක් ඉදිරියට හෝ පහළ වෙන්න පුළුවන්....:yes:

    ඉදිරියටත් මෙම්බර් කෙනෙක්ගේ යහපත් හැසිරීමක් අගය කරන්න මං පසුබටවෙන්නේ නෑ....පිට කහන එකට දුක හිතුන මෙම්බර්ලට කියන්න තියෙන්නේ තමනුත් යහපත් යමක් එ
    ක් කලොත් එයට පෙරළා අගයකිරීමක් නිසැකවම ඔබටත් ලැබෙයි කියලා තමයි:yes:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,932
    1
    9,729
    113
    Gampaha
    එන එවුන් එනවා.
    යන එවුන් යනවා.
    උඹ උඹට ඕන විදිහට හිටපන් එක එකාට ඕන විදිහට ඉන්නේ නැතිව.
    උඹ උඹට ඕන දේ කරපං එක එකාට ඕන දේ කරන්නේ නැතිව.
    උඹටත් ඕන නං හිටපං. නැත්තන් පලයන්.
    :lol::lol: