එතැනදී වත් හමුවෙමු set එකම..ඔව්, සෙල්ලම් කරල මහන්සි වුණාම ධර්ම සාකච්ඡාවක්වත් තියන්න බැරුවයි.
smallvilleclerk50 යි, suraj1132 යි අපි යන අපායටම වැටෙයිද? ඒ ගොල්ලො අපිට වඩා දරුණුයි නේද?ඒ දෙන්නට වෙනම අපායක් ක්රියේට් කරන්න වෙයි මගෙ හිතේ.
![]()


එලුවා යනඑකක් නැත්ද එතකොට..?

ඒ දෙන්නට වෙනම අපායක් ක්රියේට් කරන්න වෙයි මගෙ හිතේ.





