Nothing happens without the will of Allah, who created Sin?

ඔව්, සෙල්ලම් කරල මහන්සි වුණාම ධර්ම සාකච්ඡාවක්වත් තියන්න බැරුවයි.:rofl:

smallvilleclerk50 යි, suraj1132 යි අපි යන අපායටම වැටෙයිද? ඒ ගොල්ලො අපිට වඩා දරුණුයි නේද? :P ඒ දෙන්නට වෙනම අපායක් ක්‍රියේට් කරන්න වෙයි මගෙ හිතේ. :eek:
එතැනදී වත් හමුවෙමු set එකම..:lol::lol:
එලුවා යනඑකක් නැත්ද එතකොට..?:rofl:
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
එතැනදී වත් හමුවෙමු set එකම..:lol::lol:
එලුවා යනඑකක් නැත්ද එතකොට..?:rofl:

තවත් අපායක් වෙනම හදන්න වෙනවා! එලු අපායක්. ඕක ඉතින් සුලු දෙයක්නෙ; උදය විය, සවස විය, තව අපායක් හදා නිම විය...:rofl:
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
හැබැයි මං හිතන්නෙ එලුවට වෙනම අපායක් ඕන වෙන්නෙ නෑ. අපි ඌව මස් කරනවනෙ දවස ගානෙ.
 
dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
smallvilleclerk50 යි, suraj1132 යි අපි යන අපායටම වැටෙයිද? ඒ ගොල්ලො අපිට වඩා දරුණුයි නේද?

Mekane Darunu kama wadi ayata Pramotion denawa yama pallo widihata...

Un yama pallo una kiyanne Nariyata kukul kotuwa dunna wage thama...:lol::lol::rofl::rofl:
 
හැබැයි මං හිතන්නෙ එලුවට වෙනම අපායක් ඕන වෙන්නෙ නෑ. අපි ඌව මස් කරනවනෙ දවස ගානෙ.
එහෙම යන්න උනොත්...:rofl:ඌවත් ඇදගෙනම යන්න ඕනේ.. නැත්තං කිසි ගතියක් නෑ...:dull:
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
හැබැයි මං හිතන්නෙ එලුවට වෙනම අපායක් ඕන වෙන්නෙ නෑ. අපි ඌව මස් කරනවනෙ දවස ගානෙ.[/QUOTඑහෙම යන්න උනොත්...:rofl:ඌවත් ඇදගෙනම යන්න ඕනේ.. නැත්තං කිසි ගතියක් නෑ...:dull:

නෑ ඉතිං, අපිට පුලුවන්නෙ අපායෙ කෑම පැයේදි එලුමස් කන්න...ලෝදිය හැලියෙ තම්බලා එලු සුප් බොන්න....
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
හා හා ළමයිනේ...කලබල වෙන්න එපා..අපායට යන්න කලින් අපිට සොහොනේ ඉන්න කොට angelsලාගේ interview එකට ඉන්න වෙනවා..ඉන්ටර්විව් එකකට ලෑස්ති වෙන විදිය දන්නවානෙ..ටයි කෝට් එහෙම දාලා..සපත්තු පොලිෂ් කරගෙන..ගෑණු අයනං සාරි ඇන්දත් අවුලක් නෑ..:rofl:
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
හා හා ළමයිනේ...කලබල වෙන්න එපා..අපායට යන්න කලින් අපිට සොහොනේ ඉන්න කොට angelsලාගේ interview එකට ඉන්න වෙනවා..ඉන්ටර්විව් එකකට ලෑස්ති වෙන විදිය දන්නවානෙ..ටයි කෝට් එහෙම දාලා..සපත්තු පොලිෂ් කරගෙන..ගෑණු අයනං සාරි ඇන්දත් අවුලක් නෑ..:rofl:

අපාය බලා ගන්නෙ ඒන්ජල්ස්ලද? මළා. මං හිතුවෙ යම පල්ලො කියලා...:shocked:
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
නෑ ඉතිං, අපිට පුලුවන්නෙ අපායෙ කෑම පැයේදි එලුමස් කන්න...ලෝදිය හැලියෙ තම්බලා එලු සුප් බොන්න....

තොපිලාට අපායට ගියත් එළුවො නැතිව බෑ නෙ...:frown::lol::lol:
 
හා හා ළමයිනේ...කලබල වෙන්න එපා..අපායට යන්න කලින් අපිට සොහොනේ ඉන්න කොට angelsලාගේ interview එකට ඉන්න වෙනවා..ඉන්ටර්විව් එකකට ලෑස්ති වෙන විදිය දන්නවානෙ..ටයි කෝට් එහෙම දාලා..සපත්තු පොලිෂ් කරගෙන..ගෑණු අයනං සාරි ඇන්දත් අවුලක් නෑ..:rofl:
elu ethakota ara "90 snakes (each snake with 9 heads)"
:rofl::rofl::rofl: