තෝ අදත් බීලද ආවේ..........
තෝ අදත් බීලද ආවේ.......... යකෝ මාසේ දවස් 31න් දවස් 25ක්ම තෝ අරක්කු බීලනේ ගෙදර එන්නේ..........
මේ මගේ පියා නිතර පවසන කතාවකි.... නෑත හොත් නිතර ගහන තෑටියකි..... මේ වගේ දේවල් ඔය ගොල්ලොත් අහනවද? එසේ නෑති නම් මේ වගේ දෙවල් අහන එකම ශ්‍රීලාන්කිකයා මමද?