Kaspersky Keys! [kav,kis] DailyUpdating!

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අපි මේකට reply කරල thread එක live එකේ තිබ්බම ගොඩක් අය keys ගන්නව
    එතකොට අපි ගත්තු keys blacklisted :P ඒව වෙන්න තියෙන ඉඩ කඩ වැඩියි :P

    නමුත් කමක් නෑ ඔන්න අපි reply කළා
    ඕය මොකක්වත් නැත්නම් resetter එක හරි ඉන්නවනෙ :P :D

    BTW
    great wrk Blacky highly appreciated what u are doing
    Keep up :D
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Thanx buddy. උඹ දීපු key එක තාම Blacklist උනේ නෑ :P
    උඹ නිසා තමයි මං කාලෙකට පස්සෙ KIS වලට key එකක් දාල පාවිච්චි කරන්න පටන් ගත්තෙ :P :D
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1

    හෙහෙ.. බය වෙන්න එපා බන් මම බලැක්ලිස්ට් වෙන කීස් ලේසියෙන් දෙන්නෙ නැ... හුගක් අය කීස් දාගත්තම නම් කෙල වෙනවා තමා.. එත් මම කීස් දෙන එක නතර කරන්නෑ.. :lol: එතකොට ඉතින් කීස් බ්ලැක්ලිස්ට් උනාම ටක් ගාල කී එක දාගත්තැකිනෙ.. හෙහෙ.. මෙහෙ කරන්ට් එක ගියෝ.. යුපිඑස් එක මොර දෙනවා.. මන් කැපුන මචන්.. තන්ක්ස් රිප්ලයි එකටයි.. රෙප් එකටයි :D

    හෙහේ එලකිරි මචන්.. මම මේ keys දෙන වැඩේ දිගටම එලකිරි එකෙ ම්ට පුළුවන් තාක් කල් කරගෙන යනවා :D සෝ උම්බට දිගටම කීස් පාවිච්චි කරන්න පුලූවන් වෙයි :D හෙහෙහෙ...
     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    හෙහේ එලකිරි මචන්.. මම මේ keys දෙන වැඩේ දිගටම එලකිරි එකෙ ම්ට පුළුවන් තාක් කල් කරගෙන යනවා :D සෝ උම්බට දිගටම කීස් පාවිච්චි කරන්න පුලූවන් වෙයි :D හෙහෙහෙ...

    හිකිස් එළකිරි බං :D
    නෑ මං කළිනුත් කිස් කොකිස් use කළා බං. ඒ resetter එක දාලා. දැං ඉතිං මාසෙන් මාසෙට reset කරන්න ඕනෙ නෑනෙ :D
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    thnx friend.....:yes::yes::yes::yes:
    වෙල්කම් :D
    Yahaluwage, Weday Nam Niyamai..
    Maxxa Aya Katha Dekak ne..

    Rep +

    පින් සිද්ද වෙච්චාවෙ :D

    හිකිස් එළකිරි බං :D
    නෑ මං කළිනුත් කිස් කොකිස් use කළා බං. ඒ resetter එක දාලා. දැං ඉතිං මාසෙන් මාසෙට reset කරන්න ඕනෙ නෑනෙ :D

    හිහි.. එල එල :D මටත් ඉතින් කිස් ම තමා :P :rolleyes: ලොල්ස්..