ක්‍රිකට් මම විඳින දේවල් අතර ඉදිරියෙන්ම තියෙනවා මේ ඒ වෙනුවෙන්..
එක්දින ලකුණු පුවරුව
කවදාවත් කරකැවෙතැයි නොසිතූ ඉලක්කමක්..
කිහිප දෙනෙක් ලගට ගියත්
ජය ගන්නට බැරිවූ කඩ ඉමක්..
මවිත කලා ක්‍රිකට් ලොවම ඔබ
ලිව්වා ඉතිහාසයටම අළුත් පිටුවක්
අදහාගත නොහැකි වූ අප දෙනෙත් අභියස
ඔබ විශිශ්ටයන් අතර අති විශිශ්ටයෙක්
දක්ශයන් අතර අති දක්ශයෙක්
වීරයන් අතර නොමැකෙන වීරයෙක්
අමරණියයි ඔබ පවතින තුරු මේ ක්‍රිකට් ලොව....
ඔබ වෙනුවෙන් මගේ හිතේ ඉපදූණු ගෞරවයයි මේ....
එක්දින ලකුණු පුවරුව
කවදාවත් කරකැවෙතැයි නොසිතූ ඉලක්කමක්..
කිහිප දෙනෙක් ලගට ගියත්
ජය ගන්නට බැරිවූ කඩ ඉමක්..
මවිත කලා ක්‍රිකට් ලොවම ඔබ
ලිව්වා ඉතිහාසයටම අළුත් පිටුවක්
අදහාගත නොහැකි වූ අප දෙනෙත් අභියස
ඔබ විශිශ්ටයන් අතර අති විශිශ්ටයෙක්
දක්ශයන් අතර අති දක්ශයෙක්
වීරයන් අතර නොමැකෙන වීරයෙක්
අමරණියයි ඔබ පවතින තුරු මේ ක්‍රිකට් ලොව....
ඔබ වෙනුවෙන් මගේ හිතේ ඉපදූණු ගෞරවයයි මේ....

