ඔබ ඇයි කුරිරු උනේ මේ තරම්??

HASARANDI

Member
Aug 27, 2007
7,322
351
0
qp0znt.jpg


මචන්ලා මේ සින්දුව අහල තියෙනවද??
දෙපාරක් විතර අහල බලන්න..බූට් එකක් කාපු කෙනෙක් නම් ටිකක් අප්සෙට් වෙලා ඇඬෙයිද දන්නෙත් නෑ..:(

මේක මට අදුරන නංගි කෙනෙක් ඊයේ දුන්නේ...:D

Mathake Hasaral :)





ow mekanmmara gathi ya WOW 1ka athatha aiya 100% aththa grl kiyana prt 1ka 100% 500 aththa 1ka oya hodatama dannawane :(:(:(:(:(:(:(
 
  • Like
Reactions: cha789

Koba187

Member
Mar 2, 2010
42
1
0
qp0znt.jpg


මචන්ලා මේ සින්දුව අහල තියෙනවද??
දෙපාරක් විතර අහල බලන්න..බූට් එකක් කාපු කෙනෙක් නම් ටිකක් අප්සෙට් වෙලා ඇඬෙයිද දන්නෙත් නෑ..:(

මේක මට අදුරන නංගි කෙනෙක් ඊයේ දුන්නේ...:D

Mathake Hasaral :)


කියන්න දෙයක් නැහැ! Maxxa!
මේක අහල ඇඩුනෙ නැත්නම් තමා පුදුම!
 

Koba187

Member
Mar 2, 2010
42
1
0
ඔව් බං ඇඬුන් නැත්තම්, ඇත්තට ආදරේ කරලා නෑ වගේ...:(

අනිවා!
ෆොඩ්ඩක් wait!
තව මට ඇඩුන සින්දු තමා..
අඳුරු අහසක -රකිත
ආකාස කුසුම් - සමන්
ඇස ගැටෙනා - ශිහාන්

කොච්චර ඇහුවත් මදි!
 

KrAzY_iN_LuV

Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    අනිවා!
    ෆොඩ්ඩක් wait!
    තව මට ඇඩුන සින්දු තමා..
    අඳුරු අහසක -රකිත
    ආකාස කුසුම් - සමන්
    ඇස ගැටෙනා - ශිහාන්

    කොච්චර ඇහුවත් මදි!
    Mokakda machan ආකාස කුසුම් song eka ?