GSP+ ඉවරයි

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ubalata maara santhosai neda

    oya hanshayata udav karapu aya oya vidiyatama thamai
    war eka kale sathutu vune

    den kanava lankava

    onna koti nelanava
    adath 100k lankave aya mala kiyala maara sathutakin kivve e kale
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    lankawa pitarata sahana balan inna kale iwarai
    api thaniyama nakitinna ona

    කතාව නං ලස්සනයි නමුත් ප්‍රායෝගික් මදියි:dull:

    ඕව කියල කෝටු කෑලි අරන් කුඹුරුවල ඇවිදින ඒව පෙන්නල තමා ගොඩක් අය බලයට ආවෙ මචං

    නමුත් ලංකාව ගෘහ සේවකයින් ගෙ ශ්‍රමය සහ තේ අපනයනයෙන් සෑහෙන ආදායම් ලබන රටක්. ඒකට අනික් රටවල් වල සහය ඕනෙ:)

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,438
    703
    113
    Sri Lanka
    ubalata maara santhosai neda

    oya hanshayata udav karapu aya oya vidiyatama thamai
    war eka kale sathutu vune

    den kanava lankava

    onna koti nelanava
    adath 100k lankave aya mala kiyala maara sathutakin kivve e kale

    :shocked::shocked: Apith Sf ta thamay udav kale eth api kavadavath minissu marunata sathutu une naha

    umba hithanne GSP+ nathi unama api sathutu venava kiyalada ?:shocked:

    Koba187

    Member
    Mar 2, 2010
    42
    1
    0
    GSP+ තාවකාලිකව ඉවරයි , GSP+ නොලැබුනොත් , තව මාස 6කින් විතර සුබ අනාගතයක් උදාවෙන්නයි යන්නේ

    කලගුන සලකමු ?

    බයවෙන්න එපා .. තව මාස 6ක් වෙනකොට මැතිවරනෙ ඉවරයිනෙ...
    :(
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    තවම කියන්න කල් මදි නේද?
    GSP+ නැති වෙන එකනම් ඒ තරම් හොඳ මදි
    අපිට GSP+ නිසා 10%-15% වාසියක් තියෙනවා
    GSP+ නැති වුනාම අපිට තරගකාරි මිලකට තමයි විකුනන්න වෙන්නෙ..
    අන්න එතන තමා ප්‍රශ්න එන්නෙ මොකද බංගලාදෙශය වගෙ රටවල් වල ත්ත්වයත් අපෙ රටෙ ත්ත්වයත් එක සමාන මට්ටමෙන් තියෙන්නෙ.... අපෙ මිල වැඩි වුන ගමන් ආයොජ්කයො ඒ වගෙ රටවල් වලට ඇදිලා යනවා... අපිට හුලන් තමා....

    මේකෙන් වෙන්නේ පොඩි පොඩි ගාමන්ට් වලට වැඩ නැති වෙන එක(ගාමන්ට් වලට තමා වැඩිම බලපැම තියෙන්නෙ, අනිත් එවා ගැන කියන්න මම දන්නෙත් නැ........)
    MAS වගේ ලොකු ගාමන්ට් වලට මෙක ඒ තරම් බලපාන්නෙ නැ.
    .
     
    thilankat

    Member
    Sep 18, 2006
    1,118
    8
    0
    GSP+ dunne European countries apita tsunami apu welawe.....bt mama hithanne hemadama api sahanama balagena inne nethiwa thaniyama negitinnath try karanna oni...nethnam apita hemadama sahana matha thamai yapenna wenne....so apita meka hoda awastawak ape rata negittuwanna/.....hemoma ekawage weda kaloth rata sanwarditha ratak karanna api hemotama puluwanwei.....
     
    :yes: