lankawa pitarata sahana balan inna kale iwarai
api thaniyama nakitinna ona


ubalata maara santhosai neda
oya hanshayata udav karapu aya oya vidiyatama thamai
war eka kale sathutu vune
den kanava lankava
onna koti nelanava
adath 100k lankave aya mala kiyala maara sathutakin kivve e kale

Apith Sf ta thamay udav kale eth api kavadavath minissu marunata sathutu une naha 
suba anaagathayak.mama danna widihata KP kaarayage help aran GSP + ganiy kohoma hari.
![]()

GSP+ තාවකාලිකව ඉවරයි , GSP+ නොලැබුනොත් , තව මාස 6කින් විතර සුබ අනාගතයක් උදාවෙන්නයි යන්නේ
කලගුන සලකමු ?

තවම කියන්න කල් මදි නේද?
GSP+ නැති වෙන එකනම් ඒ තරම් හොඳ මදි
අපිට GSP+ නිසා 10%-15% වාසියක් තියෙනවා
GSP+ නැති වුනාම අපිට තරගකාරි මිලකට තමයි විකුනන්න වෙන්නෙ..
අන්න එතන තමා ප්‍රශ්න එන්නෙ මොකද බංගලාදෙශය වගෙ රටවල් වල ත්ත්වයත් අපෙ රටෙ ත්ත්වයත් එක සමාන මට්ටමෙන් තියෙන්නෙ.... අපෙ මිල වැඩි වුන ගමන් ආයොජ්කයො ඒ වගෙ රටවල් වලට ඇදිලා යනවා... අපිට හුලන් තමා....
මේකෙන් වෙන්නේ පොඩි පොඩි ගාමන්ට් වලට වැඩ නැති වෙන එක(ගාමන්ට් වලට තමා වැඩිම බලපැම තියෙන්නෙ, අනිත් එවා ගැන කියන්න මම දන්නෙත් නැ........)
MAS වගේ ලොකු ගාමන්ට් වලට මෙක ඒ තරම් බලපාන්නෙ නැ..
