පලවෙනි එක වුනාට ඉතා විශිෂ්ඨව ලියල තියෙන්නේ,
මතකයන් අපිව රිදවන ත්මයි , ඒ ජීවිතේ හැටි ,
පසුතැවිල්ලත් , වර්තමානයේ බැදීමත් , අනාගතය ගැන සිහින මැවීමත් නොකල යුතුයි කියල ත්මයි බුදුදහමේනම් සදහන් වන්නේ
Tnx Anji,try karanawa,adath ekak liwwa,ekath ada post karannamko
අලුත් නිසැදැසක් පොස්ට් කලාම මට PM එකක් එවන්න
link එක.මේ දවස් වල නිසැදැස් කියවන්න මම වැඩි වෙලා එලකිරි එකේ ඉන්නේ නැහැ...
නියමයි අක්කී ඔයාට ලස්සනට ලියන්න පුළුවනි...අලුත් නිසැදැසක් පොස්ට් කලාම මට PM එකක් එවන්න
link එක.මේ දවස් වල නිසැදැස් කියවන්න මම වැඩි වෙලා එලකිරි එකේ ඉන්නේ නැහැ...
![]()
ලස්සනයි! හොද හැකියාවක් තිෙනව. සොයුරිය ඔබට මෙය දියුනු කර ගන්න හොද ෙතා්තැන්නක් වෙයි. ඔබට ජය!
දුක උනත් සතුටු උනත් අපි හැමෝම ගාව මතක තියෙනවා... ඒවා අපිට දුක සතුට කියලා වෙන වෙනම ෆිල්ටර් කරලා දුක ටික shift+delete කරන්න බැහැ සිස්.. ඒවත් එක්කම තමයි ජීවත් වෙන්න වෙන්නේ...