SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

athal24

Member
Jan 24, 2009
1,987
42
0
Piliyandala
ආ............ කාලෙකින් අපේ ගිහාන් සහෝදරයත් ඇවිල්ලා වගේ....

PATTA AAAAAAAAAAAAAAA
KOLLA WEDA PATAN ARAGENA
ELA ELA OHOMAYAMU

Ow Macho Sahenna Kalekin Awa Eth Wada Tika Thama Iwara Naha Thawa Tikak Thiyanawa A Tikath Hemin Karana Atharema Mahagedaratath Oluwa Dala Yanna Enawa .....

Dan Wada Wada Kiyala Balanne Naha Puluwan Hama Welawakama Mahagedara Paththe Enna Thamai Hithagena Inne .....
 

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
ආයුබෝවන්

සුබ උදෑසනක් සියළුදෙනාටම.............

dsc00538o.jpg

 

sv83

Member
Jan 12, 2010
8
0
0
Kandy
පිනි කදුල මම
මල් කැකුළ සිඹ
මල් පුසුඹ හැර ගිය
පිනි කදුල මම

මල් කැකුළ මම
පිනි කදුල ලග
සෝ කැවුල් උසුලන
මල් කැකුළ මම
..................................................me song 1ka kauda kiyanne kiyala mam hariyatama danne nehe, 2k kiyana song 1k. kagaga hari thiyanawanam upload karanna ,loku udauwak.
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
අනවසරෙන් මහ ගෙදරට ගොඩ වැදුනට මහගෙදර අයිතිකාරයින් සමා කරත්වා...ගීත කීපයක් තියෙනවා.ඒක මම දාන්නම ඕනා...මොකද කෙනෙක් මේක බලනවා...එයා අනිවර්යෙන්ම මේ ගීත කීපය ගනීවි



ගායනය - වික්ටර් රත්නායක

මගේ ගෙටත් උඩ ඔබේ ගෙටත් උඩ...
කැලුම් දිදුලවන සරා සුපුන් සඳ...
එක වහළක් යට එකට දකින්නට...
පූරුවෙ කල පින් මහිම කියන්නට...
ප්‍රියේ නුඹම උපනූපන් ජාති හමුවේවා...

කපුරු ගොඩක් සේ අළුවත් නොරැඳී...
පැතූ පතුම් පෙල දැවී ගියාවූ...
ජීවිතයට ඔබ අලුතින් එක්වී...
මා ජීවත් කර සතුට ගෙනාවූ...
ප්‍රියේ නුඹම උපනූපන් ජාති හමුවේවා...

කිළිටි මගේ අත ඔබට සුදූසු නැත...
එබැවින් වෙනතක බැඳුනද කම් නැත...
එනමුඳු මෙලොවේ නැවත උපන් කළ...
ඒ අත් භවයෙන් එළිය දකින්නට...
ප්‍රියේ නුඹම උපනූපන් ජාති හමුවේවා...



ප්‍රියේ නුඹම උපනූපන් ජාති හමුවේවා
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
[FONT=&quot]නැතිවුණු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ආදරයක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වෙනුවෙන්[/FONT][FONT=&quot]... [/FONT][FONT=&quot]
[/FONT]
[FONT=&quot]හෙලන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සුසුම්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හදක[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වැදී[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot]
[/FONT]

[FONT=&quot]පැරුණු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හදවත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]එකිනෙක[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අමතා[/FONT][FONT=&quot]...
[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot]කියන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කතාවයි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot]..[/FONT]
[FONT=&quot][/FONT][FONT=&quot]සුදෝ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ආදරෙයි[/FONT][FONT=&quot]... [/FONT][FONT=&quot]සුදෝ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ආදරෙයි[/FONT][FONT=&quot]..[/FONT]
[FONT=&quot][/FONT]

[FONT=&quot]
[/FONT]

[FONT=&quot]හිතින්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පලාගිය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]එක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ආදරයක්[/FONT][FONT=&quot]... [/FONT][FONT=&quot]
[/FONT]

[FONT=&quot]දිහා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කඳුලු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පිරි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නෙතින්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බලා[/FONT][FONT=&quot]...[/FONT]
[FONT=&quot][/FONT]

[FONT=&quot]ඉන්නා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අතරේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තව[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ආදරයක්[/FONT][FONT=&quot]... [/FONT][FONT=&quot]
[/FONT]

[FONT=&quot]වෙත[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හදවත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දොර[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]විවර[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කළා[/FONT][FONT=&quot]...[/FONT]
[FONT=&quot][/FONT]

[FONT=&quot]සුදෝ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ආදරෙයි[/FONT][FONT=&quot]... [/FONT][FONT=&quot]සුදෝ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ආදරෙයි[/FONT][FONT=&quot]..[/FONT]

[FONT=&quot][/FONT]

[FONT=&quot]ආයෙත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නොලැබෙන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ආයෙත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නො[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]එනා[/FONT][FONT=&quot]... [/FONT][FONT=&quot]
[/FONT]

[FONT=&quot]ඒ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ආදරයට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඉඩ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දෙම්දෝ[/FONT][FONT=&quot]..[/FONT]
[FONT=&quot][/FONT]

[FONT=&quot]පාලු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හදවතට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සෙනෙහස[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පුදනා[/FONT][FONT=&quot]... [/FONT][FONT=&quot]
[/FONT]

[FONT=&quot]මේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ආදරයට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඉඩ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දෙම්දෝ[/FONT][FONT=&quot]...[/FONT]
[FONT=&quot][/FONT]

[FONT=&quot]සුදෝ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ආදරෙයි[/FONT][FONT=&quot]...
[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot]සුදෝ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ආදරෙයි[/FONT][FONT=&quot]..[/FONT]

[FONT=&quot][/FONT]

[FONT=&quot]සෙනෙහස[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඉතිරුණු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඒ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ආදරයයි[/FONT][FONT=&quot]... [/FONT][FONT=&quot]
[/FONT]

[FONT=&quot]සෙනෙහෙස[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අයදින[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ආදරයයි[/FONT][FONT=&quot]...[/FONT]
[FONT=&quot][/FONT]

[FONT=&quot]කොහොම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කෙලෙස[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තුරුලට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගම්දෝ[/FONT][FONT=&quot]...[/FONT]
[FONT=&quot][/FONT]

[FONT=&quot]ඔබට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ආදරෙයි[/FONT][FONT=&quot]... [/FONT][FONT=&quot]ඔබටත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ආදරෙයි[/FONT][FONT=&quot]...[/FONT]


[FONT=&quot]සුජාතා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අත්තනායක[/FONT]
[FONT=&quot] [/FONT]

[FONT=&quot][/FONT]
සුදෝ මං ආදරෙයි
 

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    කාලෙකින් ආවෙ සින්දුවක් දෙන්නත් බැරි වුනා.
    ඔන්න එහෙනම් චන්ද්‍රසේන හෙට්ටිආරච්චිගෙ ඔරිජිනල් සින්දුවක්


    මල් රේණු පොඩිවීදෝ
    බමරුන් ගියේ කොහිදෝ
    ලොව තනිවී නම් මා ලන්වෙන්නම්
    ඔබ විකසිතව හිදී නම්

    කොතරම් පියකරු මල් ලොව පිපුනත්
    සුවදින් අඩු ඇත්තේ
    පියකරු බව නැතිමුත් මල් කුමරියෙ
    අගයමි සුවඳ ඔබේ


    Mal Renu Podi Wido - Chandrasena Hettiarachchi (Original)
     
    Status
    Not open for further replies.