ගුණ කත රුව නැත
රුව කත ගුණ නැත
ගුණ රුව ඇති කත
ලඟ නැත පති වත![]()
mama oka mulinma ahuwe ara peradeniya campus eke shoot karapu lassana teledrama eke. nama mathaka naha dan.

mama oka mulinma ahuwe ara peradeniya campus eke shoot karapu lassana teledrama eke. nama mathaka naha dan.
ethakota dan api thora gunna one oken mona 'katha' da?![]()
![]()

wennath puluwan

උඹටත් ජීවත් වෙන්න දීලා. එකිත් ජීවත් වෙයි.......කියලා උඹට හිතෙන කෙනෙක් ව.![]()

ay bun TM banda neda ara niliyawa? photos hitun ona tharam thibbe egollange wedin eke. ohoma thama bun lifer eka![]()

AKANEehenum ithin ara gypsies eka Sunil Pererage sinduwe wage "kasaadayak karapalla, daru dariyun hadapulla, habay badala wenwa idilla..." thama koranna wenne![]()
![]()

ඔව්....ඉතින්.....දරු දැරියො හැදුවට පස්සේ.........ලබන්නේ හරකාගේ ආයුෂ ටික නේ....ඉට පස්සේ ඉතින් කොහේ හිටියත්, බර අදින්න තමා තියෙන්නේ.![]()

ammooo.. ubala ehema kiyanakota mata nikun kurulu una wage.. thawa puluwaan tharam kalayak ehenum deyyane kiyala math single wela innawa![]()

ammooo.. ubala ehema kiyanakota mata nikun kurulu una wage.. thawa puluwaan tharam kalayak ehenum deyyane kiyala math single wela innawa![]()

uba danna dewal
පිස්සු කෙලින්න එපා.
උඹ හොඳ කෙල්ලෙක් හොයා ගත්තොත්. උඹ හොඳ සැමියෙක් වෙනවා.
එහෙම බැරි වුනොත්. උඹ ජීවිතය ගැන මහා දාර්ශනිකයෙක් වෙනවා කියලා.......කසාද බැඳපු ග්රික දාර්ශනිකයෙක් කියලා තියෙනවා.![]()

balu wada... mona unat dilshan alut gaaniwa bandata passe tama uta hodata shots unat wadune 