tm dilshan's ex wife

viraj_slk

Active member
  • Oct 1, 2007
    505
    35
    28
    ගුණ කත රුව නැත
    රුව කත ගුණ නැත
    ගුණ රුව ඇති කත
    ලඟ නැත පති වත
    :lol:

    :D mama oka mulinma ahuwe ara peradeniya campus eke shoot karapu lassana teledrama eke. nama mathaka naha dan.

    ethakota dan api thora gunna one oken mona 'katha' da? :D :D
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    :D mama oka mulinma ahuwe ara peradeniya campus eke shoot karapu lassana teledrama eke. nama mathaka naha dan.

    ethakota dan api thora gunna one oken mona 'katha' da? :D :D

    උඹටත් ජීවත් වෙන්න දීලා. එකිත් ජීවත් වෙයි.......කියලා උඹට හිතෙන කෙනෙක් ව.:rofl:
     
    viraj_slk

    Active member
  • Oct 1, 2007
    505
    35
    28
    උඹටත් ජීවත් වෙන්න දීලා. එකිත් ජීවත් වෙයි.......කියලා උඹට හිතෙන කෙනෙක් ව.:rofl:

    ehenum ithin ara gypsies eka Sunil Pererage sinduwe wage "kasaadayak karapalla, daru dariyun hadapulla, habay badala wenwa idilla..." thama koranna wenne :P :D
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ehenum ithin ara gypsies eka Sunil Pererage sinduwe wage "kasaadayak karapalla, daru dariyun hadapulla, habay badala wenwa idilla..." thama koranna wenne :P :D

    ඔව්....ඉතින්.....දරු දැරියො හැදුවට පස්සේ.........ලබන්නේ හරකාගේ ආයුෂ ටික නේ....ඉට පස්සේ ඉතින් කොහේ හිටියත්, බර අදින්න තමා තියෙන්නේ.
    :lol:
     
    viraj_slk

    Active member
  • Oct 1, 2007
    505
    35
    28

    ඔව්....ඉතින්.....දරු දැරියො හැදුවට පස්සේ.........ලබන්නේ හරකාගේ ආයුෂ ටික නේ....ඉට පස්සේ ඉතින් කොහේ හිටියත්, බර අදින්න තමා තියෙන්නේ.
    :lol:

    ammooo.. ubala ehema kiyanakota mata nikun kurulu una wage.. thawa puluwaan tharam kalayak ehenum deyyane kiyala math single wela innawa :lol:
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ammooo.. ubala ehema kiyanakota mata nikun kurulu una wage.. thawa puluwaan tharam kalayak ehenum deyyane kiyala math single wela innawa :lol:

    පිස්සු කෙලින්න එපා.

    උඹ හොඳ කෙල්ලෙක් හොයා ගත්තොත්. උඹ හොඳ සැමියෙක් වෙනවා.
    එහෙම බැරි වුනොත්. උඹ ජීවිතය ගැන මහා දාර්ශනිකයෙක් වෙනවා කියලා.......කසාද බැඳපු ග්‍රික දාර්ශනිකයෙක් කියලා තියෙනවා.
    :lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    පිස්සු කෙලින්න එපා.

    උඹ හොඳ කෙල්ලෙක් හොයා ගත්තොත්. උඹ හොඳ සැමියෙක් වෙනවා.
    එහෙම බැරි වුනොත්. උඹ ජීවිතය ගැන මහා දාර්ශනිකයෙක් වෙනවා කියලා.......කසාද බැඳපු ග්‍රික දාර්ශනිකයෙක් කියලා තියෙනවා.
    :lol:
    uba danna dewal:rofl:
     
    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    mekiwa ataariye naaban, meki tharangat ekka panala giya...! :( balu wada... mona unat dilshan alut gaaniwa bandata passe tama uta hodata shots unat wadune :P