එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

wmsaneera

Member
Nov 21, 2009
503
94
0
එළකිරි දහම් මණ්ඩපය

මමත් ටිකටික බෞද්ධ විස්තර එකතුකරල අප්ඩේට් කරන ත්‍රේඩ් එකක් තියෙනව. දැන් එතන ගොඩක් විස්තර තියෙනවා. එතනිනුත් ටිකක් විස්තර ගන්න පුලුවන්.

එළකිරි දහම් මණ්ඩපය


 

siyalladath

Member
Jul 29, 2009
4,398
69
0
සියල්ලදත් , මෙතන මහ පිරිත දැමීමෙන් අදහස් කරන්නේ මොකක්ද ?

හෑම හොද වෑඩක් කරන කෙටම පිරිත් කියලා තමයි අපි පටන් ගන්නෙ:)

එකයි දෑම්මෙ

එපා නම් කියන්න මම post edit කරන් නම්
 

DrZakirNaik

Banned
Feb 2, 2010
387
22
0
http://sbslk.info
sbslk.info
හෑම හොද වෑඩක් කරන කෙටම පිරිත් කියලා තමයි අපි පටන් ගන්නෙ:)

එකයි දෑම්මෙ

එපා නම් කියන්න මම post edit කරන් නම්

අපි තාම වැඩෙ පටන් ගත්තෙ නෑනේ , ඉන්න නැකත හදල ඉන්නකම්
 

jeffhardy

Well-known member
  • Dec 2, 2006
    5,251
    521
    113
    CS OR DotA map eke
    අපිත් ආ වෝ....පොඩ්ඩක් ලේට් උනා.....සමාවෙන්න ඕනෙ සකීර් නායික් තුමෝ
     

    DrZakirNaik

    Banned
    Feb 2, 2010
    387
    22
    0
    http://sbslk.info
    sbslk.info
    ගරු සියල්ලදත්, නිරපරාදේ ඔබතුමාව සැක කිරීම ගැන හද පතුලෙන්ම සමාව අයදිනවා , මම එවන මුල්ම පිළිගැනීම ඔබතුමාටයි
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    ඔන්න මමත් එකතු වුනා.මේක දැන ගත්තෙ අපේ ron අයියගෙ මාර්ගයෙන්.හොද වැඩක් බව පේනවා.අනිත් ආගම් වලට මඩ නොගහ අපි අපේ ආගම රැක ගන්න හැටි කතා කරමු.
    වැඩේ කර ගෙන යන්න පුළුවන් උපරිමයෙන් සහයෝගය දෙන්නම්....
     

    numesh

    Member
    Sep 7, 2007
    738
    15
    0
    අපි සිංහයෝ

    ලංකාව වෙනුවෙන් පන උනත් දෙනව ලෙක්කා......