Dr.Gilmart part 2 aka MR api okkoma rajawaru

b squad

Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    26190109097305773572100.jpg


    Prasiddiyema mahadawal policiyath ekkama marayo paarata bassuwata passeth, Mahanaayaka haamuduruwanta tharjanaya karaata passeth, Rate janamaadya elipitama dadayam karanna patangaththata passeth, Wena desapaalana matha siyallama kudupattam karanna patangaththata passeth, . .
    MR sanwedee kiyala piliganna pirisak me rate innawa. Thawa tika kaalekin mun apita kiyai Yudda hamudaawe yudde dinawapu hamudaapathi "Wimal Weerawansa" kiyala. Sarath Fonseka hitiye Prabhaakaran ekka kiyalath kiyai.
    Edaatath eawa piliganna me kisima atheethayak mathaka nathi moda haththa lasthi unoth pudumayak newei. Adyaapanayath kaala daala, Jana maadya harahath minisunta maha bolanda sanskruthiyak uruma karaata passe wena monaa balaaporoththu wennada? Mata duka mehew kaalakanni jaathiyak wenuwen jeewitha parithyaagayen kapauna SF athulu ranawiruwan gana witharai. Echcharamai.



    26190109097445773558100.jpg


    වසරක් තුළ මිලියන 3200ක් ගිල දැමූ මිහින් ලංකාවට තවත් යානා දෙකක් ගැනීමට සැරසේ
    http://www.lankatruth.com/sin/index...-3200-&catid=35:2008-10-13-08-30-14&Itemid=63

    වසරක් තුළ රුපියල් මිලියන 3200ක පාඩුවක් ලබා වසා දැමීමට සිදුවූ මිහින් ලංකා ගුවන් සමාගමට චීනයෙන් නව ගුවන්යානා දෙකක් මිලදී ගැනීමට සැරසෙන බව වාර්තාවේ. Flight Global an aviation news වෙබ් අඩවිය වාර්තාකරන ආකාරයට චීනයේ නිෂ්පාදිත Xian MA60 වර්ගයේ ගුවන්යාන දෙකක් මෙම වසරේදී මිහින් ලංකා ගුවන් සේවයට ලබා ගැනීමට නියමිතය.

    2007 වසරේදී කැබිනට් පත්රිකාවක් හෝ ඉදිරිපත් නොකර ඉතා රහසිගතව ජනාධිපතිවරයා විසින් ආරම්භ කළ මෙම මිහින් ලංකා ගුවන් සමාගමේ ජනාධිපතිවරයාගේ සමීපතමයකු සහ දකුණු පළාත් සභා මන්ත්රී සජීන් වාස් ගුණවර්ධන මහතා ප්රධාන විධායකවරයා ලෙස කටයුතු කළේය. ඔහුගේ පරිපාලනය තුළ 2008 වසර වන විට ගුවන් සමාග මිලදී ගත් සහ බදු පදනම මත ගත් සියලු ගුවන්යානාද සමාගමට අහිමිවී මිලියන 3200ක අලාභයක් ලබා තිබුණි.

    අනතුරුව 2009 වසරේ අය වැයෙන්ද ජනාධිපතිවරයාගේ මැදිහත්වීම මත මෙම ගුවන් සමාගම නගා සිටුවීම සදහා රැපියල් මිලියන 6000ක් වෙන් කළේය. ඒ අනුව 2009 වසරේදී එම සමාගම නැවත ආරම්භ කළේය. ඉන් අනතුරුව එම සමාගමේ දිනක අලාභය සටහන්වූයේ රුපියල් මිලියනයක් ලෙසය. 2009 ජනවාරි 15 දින නිකුත්වූ වාර්තාවකට අනුව මිහින් ලංකා ගුවන් සේවයේ ගමන් කරන මගීන් ප්රතිශතය එහි ආසන සංඛ්යාවෙන් 23%ක්ව තිබිණි. දිනකට ගුවන් පැය 50ක් පමණ අපතේ යවා ඇති අතර ඒ සෑම දෙයක් වෙනුවෙන්ම ට්රාන්සේවියා ගුවන් සමාගමට ඩොලර් 2890ක් ගෙවිය යුතුව තිබිණි.

    "‘‘මහින්ද ’’ නාමය ගුවන්ගත කිරීම සදහා මහජන මුදල් කෝටි ගණනින් නාස්ති වෙමින් පවතින අතර ගුවන් සේවය විනාශ කළ සජින් වාස් ගුණවර්ධන මහතා දැන් පැරචුට් මගින් දකුණු පළාතට ගොඩ බස්සවා ඇත. වෙනස් මුහුණු යටතේ මිහින් ලංකා කතා පුවත එකම ආකාරයට දෙවන වතාවටත් තිරගත වෙමින් තිබේ. සිය ප්රවාහනය වෙනුවෙන් බස් රථ නැති, දුම්රිය නැති පොදු ජනතාවගේ බදු මුදලින් ආණ්ඩුව සල්ලි ගිලින ගුවන් සේවයක් අරඹා ඇත. ජනතාව ප්රවාහන පහසුකම් නැතිව මහ මග සිටයදී ආණ්ඩුව ‘‘අහස අපට’’ කියමින් බෙරිහන් දෙයි. අවසානයේදී ජනතාවට උරුමවී ඇත්තේ හිසට ඉහළින් යන හිස් ගුවන්යානා බලමින්, මිහින් ලංකා පාඩුව ගැන සංඛ්යා දත්ත අසමින් කාලය ගෙවීමේ අවස්ථාව පමණි." මිහින් ලංකා වංචාව පිළිබදව anticorruptsl.com වෙබ් අඩවියේ පලවූ වාර්තාවක දැක්වූයේ එලෙසිනි.

    'Nil Balakaya' to the fore: President takes initiative to ‘Crown’ Namal -28 Seniors in a secret meeting
    http://thenewsmaster.blogspot.com/2010/03/nil-balakaya-to-fore-president-takes.html

    විමල් ජ.වි.පෙ. බුද්ධිමය දේපල සොරාගත් බව ශ්රේෂ්ඨාධිකරණයත් තහවුරු කරයි
    15030104562232906623100.jpg


    http://www.lankatruth.com/sin/index...-40-24&catid=35:2008-10-13-08-30-14&Itemid=63

    ජාතික නිදහස් පෙරමුණ පිහිටුවා ගැනීමෙන් පසු එහි නායකයා විසින් රචනා කරන ලද 'නැත්ත වෙනුවට ඇත්ත' නම් කෘතිය ජනතා විමුක්ති පෙරමුණේ මධ්යම කාරක සභාවේ වාර්තා උපයෝගී කොට රචනා කරන ලද්දක් බැවින් එම කෘතියට වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් මහාධිකරණයේ හා විකිණිම තහනම් කරන ලෙස ඉල්ලමින් වාණිජ අධිකරණයේ නඩුවක් ගොනු කරන ලද අතර, කොළඹ මහාධිකරණය හා වාණිජාධිකරණය විසින් එම කෘතිය මුද්රණය, බෙදාහැරීම හා විකිණීම තහනම් කරමින් නියෝග නිකුත් කෙරිණි.

    මෙම තීන්දුව නිශ්ප්රභ කරන ලෙස ඉල්ලමින් ජාතික නිදහස් පෙරමුණේ නායකයා විසින් ශ්රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළ අතර, අද එම පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී ශ්රේෂ්ඨාධිකරණය විසින් මෙම ඉල්ලීම ප්රතික්ෂේප කළේය. ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාණි බණ්ඩාරනායක, චන්ද්රා ඒකනායක, අයි.එස්.ඉමාන් යන මහත්ම මහත්මීන් හමුවේ මෙම පෙත්සම විභාගයට ගැණිනි.

    මේ අනුව මහාධිකරණය හා වාණිජාධිකරණය විසින් තහවුරු කරන ලද කරුණ නැවත වරක් ශ්රේෂ්ඨාධිකරණය විසින් ද තහවුරු කෙරිණි. ජාතික නිදහස් පෙරමුණේ නායකයා විසින් ජනතා විමුක්ති පෙරමුණේ සිටි කාලයේදී සඟවා ගන්නා ලද මධ්යම කාරක සභා වාර්තා යොදා ගනිමින් සකස් කරන ලද මෙම කෘතිය ජනතා විමුක්ති පෙරමුණේ බුද්ධිමය දේපල සොරකම් කර සකස් කරන ලද්දක් බව නැවත වරත් මෙහිදී තහවුරු විය.

    Watch this video in a new windowHand them over: Nominations for Colombo District - NWZ364a


    U.N. slams abuses in Sri Lanka

    http://in.reuters.com/article/domes...ype=RSS&feedName=domesticNews&rpc=401&sp=true

    Maha Raaja Oba Kohida?????...
    http://hothotlanka.blogspot.com/2010/03/zlvq-adka-zg-lmami-eksug-uukafka.html

    Vimal uuruwansha for colombo !!!!!!!!!!
    25557106174576075979100.jpg

    joker of the year!!!


    කපන්න ගොස් කැපී යයි!
    http://www.lankaepuwath.com

    What Discipline Mr. Gotabhaya?
    http://thenewsmaster.blogspot.com/2010/03/what-discipline-mr-gotabhaya.html

    23797138010286764313840.jpg


    කිසිදු චෝදනාවක් නොමැතිව අත්අඩංගුවට ගෙන රදවාගෙන සිටිනහිටපු යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වහා නිදහස් කරන ලෙසශ්රී ලංකා රජයට බලකරමින්
    පසුගියදා විවෘත කළ අන්තර් ජාල පෙත්සම අවහිරහිරතාමග හැර යළි යථාතත්වයට පත් කළ බව ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය පවසයි.

    Free Sarath Fonseka - Sign the Petition www.freesarathfonseka.com Joomla!
    the dynamic portal engine and content management system

    awilla awilla...suba anagathayak awilla!!!
    Increase in budget deficit, according to the Ministry of Finance is due to the DECREASE in government income for the year 2009 and INCREASE in government spending. The Rs. 342.9 billion deficit target to be maintained in 2009 has risen to Rs. 469.6 billion

    anduwe makko moko mechhara baya....
    The JVP is to lodge a complaint with the Telecom Regulatory Commission
    claiming that the online petition of General Sarath Fonseka has been
    blocked by the authorities. However Director General of the TRC Anusha
    Pelpita said that the government has no need to block the website and so
    rejected the claims by the JVP.

    JVP MP Vijitha Herath, speaking to Daily Mirror online, claimed that the
    website had been blocked since last evening. He said that the company
    which created the website has been informed to look at avenues through
    which the website can be accessed.

    http://www.freesarathfonseka.com/
    >> it's now working if u can
    Online Petition !!!!

    Day 22 and no
    charges against sf

    It has been 22 days
    since the illegal arrest of General Fonseka and the government is yet
    to come up with an official charge. However, surprisingly, they have
    come up with a verdict -

    according to the military spokesman the General
    is to get 5 years in prison.

    Even though the
    government is able to get false statements and false witnesses, they are
    yet to make a law of the land false -

    they have no charge so they keep
    on searching for anything they can even broadly use in this case.

    Mahinda today visited Dulles Alahapperuma who is warded at the Lanka Hopitals for a medical check up.
    26008104511806244999100.jpg

    Moo bus hora monawa karalada mechchara sepa windinne?????? Moo hospital 1ke billath ape Tax money????? Aiyoooooooooo, mewa kaata kiyannada?????

    read this everyone!!!
    This a article published on 8th June 2009, which shows the work General SF put in to win the war
    http://lrrp.wordpress.com/2009/06/08/the-story-of-the-brave-soldiers/

    Govt. regrets Silva’s political prisoner comment....


    We agree and disagree with President - Keheliya


    neetiya nodath mr....
    "Some state that this arrest was done with the Army Act but the Army Act does not supersede the international or the constitutional law. We must understand that. The Army Act comes under the Constitution and the International law" - CJ

    Ooooooooooops!!! Additional Rs. 12 million needed to hold the cancelled examination for teachers of Sri Lanka???
    MR’s corruption henchman’s dirty work….. Duttu prashna paththara vikunanna hadala athe mattu????

    thatta hetak denna kotinta kade yana jathika veeraya....:dull:
    26190109097472440222100.jpg


    ai bariii???
    The former President Premadasa set an example by reducing the Cabinet of Ministers before the Elections. Why cant President Rajapakse do it too? Why wait till end of elections to reduce Ministers – Ranil asks President


    MEKA COMEDY COUNTRIYAK.....meeta .dr...idi mahin...featuring dr..maravin silva:lol::lol::lol:

    sf ta wiruddawa anduwe muppet lagen chodana....:lol::lol:

    Presidential Media Unit: New charges against Fonseka's conspiracy to use highly trained mosquitoes to infect the President with dengue!

    The SL Government is compiling evidence to prove Sarath Fonseka was also responsible for the 2004 Tsunami!

    The SL Govt is also compiling charges against SF because of his Invisible abilities. According to the Govt, Mr. Fonseka can turn invisible when required.
    The reason for the delay of 25 days without any charges is because the Major Puk Kolla Prasad Samarasinghe is waiting to video record SF turning invisible, so he can press charges with solid evidence

    SF has not only plotted a coup, he has in fact decided to buy a pair of wings and fly around Colombo, targetting to drop eggs on all his 'enemies'. The SL Govt is charging him for flying without an aviation license and laying eggs without a farming permit.

    Army Major Ponnaya Prasad Samarasinghe is certain that Sarath Fonseka can shoot lasers with his eyes and assassinate any human being using his Extra Sensory Perceptive Skills!

    Sarath Fonseka has the ability to fly, turn invisible and breathe fire according the Army Major Ponnaya Prasad Samarasinghe!

    mathu sambandaiii
    :lol::lol::lol:


    ජෙනරල්ගේ බෑණා සෙවීමට රහස් පොලිසිය හෂාන්ගේ ගෙදර යයි: හිස් අතින් එයි -
    CID searches Danuna Thillakaratne in Hashan Thillakeratne's home - http://www.lankaepuwath.com

    Speech by former CJ Sarath N Silva....
    "Let's pray for the freedom of the man who brought a whole country it's freedom"


    the ones who win in life aren't always the stronger, faster or clever ones,in the end,the one who wins is the one who believes in himself
    the question is do you beleive in yourself?


    26069104308262932047100.jpg


    There is no easy walk to freedom anywhere, and many of us will have to pass through the valley of the shadow of death again and again before we reach the mountaintop of our desires. There is no such thing as part freedom.

    25693136502957024913669.jpg




    90% of the politicians give the other 10% a bad reputation.- Henry Kissinger

    23585114073285711717913.jpg


    22460105838809442137100.jpg


    25165106354332723918100.jpg


    A wise man, to accomplish his end, may even carry his foe on his shoulder - Panchatantra

    23973360864637416696037.jpg














     

    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy
    mmm athak thiyenawa eth wedak ne ban ape rate gadak inne deyak hithala karana minissu newai 100/= arakku kalata thamange athmaya wunath pawala dena un :confused::confused::confused:
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    සත්‍ය කෙදින‍ක‍ හෝ ජයගනු ඇත..
    එවිට සිදුවන්නේ විලියෙන් ඇඔරෙන්නටය..
    ඔව් අපි මුලා වුනා මහින්ද වාදියෝ සිතනු ඇත..;)

    කොකාට වාරයක් නම් තිත්තයාටත් වාරයක් එනු ඇත
    නමුත් අවාසනාවට ‍තිත්තයා එවිට ‍කොකාගේ බඩේය
    කොකා සිතන්නේ ඒසේමය..නමුත් තිත්තයා කොකාගේ
    බඩේ සිට දෙන ගේම කොකාට වැටහෙන්නේ තරැ පේනවිටය
    එවිට කොකා ප්‍රමාද වැඩිය... ඌට සිදුවන්නේ අකල් මරණයකි..

     
    • Like
    Reactions: ryandok

    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0


    SF තමයි යුද්දය අවසන් කරන විට හිටිය යුද හමුදා නයකයා

    මෙහෙම හිරකරන් ඉන්න එක හොද නෑ
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    maha loku suddawanthayo ehenam me paara dinanawamada.....
    dollar miti ganan hangagena ratata baila gahuwa horu me paara kunu kude thamai.
    me govt ekata 3/2 nam denna epa-ranil kiyala thiyenne wade danna nisane.
    a nisa gilmart karayo me paara udinma dotta.duka thama a unata karapu paw gewannama ona.
    oyath le puchchgena me wage jara wairee post dala karanne pera kala paw gewana eka thamai lokko.
    sansare dukai thamai....a sansare hati.wairaya adu karagena yanna balamu.obalata jaya....
     

    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka


    SF තමයි යුද්දය අවසන් කරන විට හිටිය යුද හමුදා නයකයා

    මෙහෙම හිරකරන් ඉන්න එක හොද නෑ

    mr ge tiyariyata anuwa yuuda kale mr tai gotai basil wui...uuruwanshaii...un ada rata wikunan kanneth yudde wikunala...
     

    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    maha loku suddawanthayo ehenam me paara dinanawamada.....
    dollar miti ganan hangagena ratata baila gahuwa horu me paara kunu kude thamai.
    me govt ekata 3/2 nam denna epa-ranil kiyala thiyenne wade danna nisane.
    a nisa gilmart karayo me paara udinma dotta.duka thama a unata karapu paw gewannama ona.
    oyath le puchchgena me wage jara wairee post dala karanne pera kala paw gewana eka thamai lokko.
    sansare dukai thamai....a sansare hati.wairaya adu karagena yanna balamu.obalata jaya....

    haha dan ubala lokuwata allan inne sf ge salli da?? rajapakshalage seppu wala tiyenne bulath kolada?????

    thamanwama rawattaganna potta harak tikak ubala ...as deka arala balapan mokakda atta kiyala...waradiii deta waradiii kiyala kiyanna bari ubalada deshapremin.....sf wuth yudda kale le puchha gena thamaiii...ltte karayo bomba gahaddi...picchune ubalage mr tada??...ehema balapauwama api puchhana le monawada...ubalage inna thel moru set eka ada wenakan ratata monawada kale....
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා


    SF තමයි යුද්දය අවසන් කරන විට හිටිය යුද හමුදා නයකයා

    මෙහෙම හිරකරන් ඉන්න එක හොද නෑ
    sf niwaradi nam nidahas wenawa.
    eya danna ekama de war eka bawa amathaka karapu eka waradi.
    dan eyage golayo international criminals kiyalath ahu wenawa.
    anika jvp ekata ona une general lawa military coup ekak karawala rata wanasanna.
    jvp kiyanne kawadawath ratata aadare jathiyak newei.
    janatha vimukthiya namata witharai.:angry::angry::angry:
    dan sf unge walige ellila....un sf ge walige ellila
    wadak na kiyala. :lol::lol:
     

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    sf niwaradi nam nidahas wenawa.
    eya danna ekama de war eka bawa amathaka karapu eka waradi.
    dan eyage golayo international criminals kiyalath ahu wenawa.
    anika jvp ekata ona une general lawa military coup ekak karawala rata wanasanna.
    jvp kiyanne kawadawath ratata aadare jathiyak newei.
    janatha vimukthiya namata witharai.:angry::angry::angry:
    dan sf unge walige ellila....un sf ge walige ellila
    wadak na kiyala. :lol::lol:

    katha karala wadak naha ban
    mey machan aaka nemie wadak nathi thread walin wadak gamuda ban elakiri eke
    games download karana ayata mama games tikak daanwa machan ehenam:P
     

    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    sf niwaradi nam nidahas wenawa.
    eya danna ekama de war eka bawa amathaka karapu eka waradi.
    dan eyage golayo international criminals kiyalath ahu wenawa.
    anika jvp ekata ona une general lawa military coup ekak karawala rata wanasanna.
    jvp kiyanne kawadawath ratata aadare jathiyak newei.
    janatha vimukthiya namata witharai.:angry::angry::angry:
    dan sf unge walige ellila....un sf ge walige ellila
    wadak na kiyala. :lol::lol:

    machan mta`th SF gen wedak nae

    hebai U sinhalayek hodha sinhalayek

    rata nidahas kara ganna kota ape hamudawa ana dunna eya

    Sinhala awrudhdha samarana kota hari eyawa nidahas karoth hodai machan

    naethn prabhakaran mini wale idan apita hina wai