දඟකාරිෙය්...........

subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
ආදරණීය ලස්සන නිර්මාණයක් සිස්....
දිගටම ලියන්න සුභ පැතුම්....
අපූරු අදහසක් The_CN මල්ලියෝ..
පසුබිමත් ගොඩක් ලස්සනයි... ඒ ප්‍රාර්ථනාව එලෙසින්ම ඉටු වෙන්න සුභ පතනවා...
ස්තූතියි සහො.
 

subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
cn මල්ලි වගේම මමත් මේක ඔයාට කියල ලියව ගත්ත එකක් වගේ.මටනම් දැනුනා ගොඩාක්ම...:):):)

හරිම අපූරුයි sis...



ස්තූතියි සහො.
 

irajrulz

Junior member
  • Feb 2, 2010
    177
    17
    18
    Gud one!

    ----------------------------------------------------------------------------------------------------------------------------
    Best thing to healthy life is laugh. You can find lot of good quality laugh in
    http://funonemails.blogspot.com.
    It is a Sri Lankan blog and the content is selected quality jokes which will bring
    laughing tears to your eyes for sure. Have fun!
     

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    මේක කියවද්දි ගොඩාක් දේවල් මට මතක් උනා...:):(:)

    "නොපෙන්වූවත් මාහට...
    සිතෙහි තදකර සිටින...
    අනාගත සිහිනය...
    සනිටුගන් වෙයි...
    ඔය නිල් දෑසේ..."


    ඒක හරිම හිතට දැනෙන, ආදරණීය පද පෙළක්...
    :love:

    පුංචි, දඟකාර කෙල්ලෙක්ට ආදරේ කරන පෙම්වතෙක්ගෙ අදහසක් වගේ මට නම් හැඟෙන්නෙ... පුංචි කෙල්ල බයයි වගේ ආදරේ කරන්න දැන්මම...:love:


    THE_CN , මේ ගෙවල් ලඟ ඉන්න කෙල්ලෙක් නේද? :eek:

    ස්තූතියි.

    ගෙවල් ලග කෙල්ලෙක් වෙන්න ඇති.
    THE_CN පුංචි, දගකාර පැටික්කි ගැන තමයි ලියලා තියෙන්නෙ
    :lol: