දඟකාරිෙය්...........

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    cn මල්ලි වගේම මමත් මේක ඔයාට කියල ලියව ගත්ත එකක් වගේ.මටනම් දැනුනා ගොඩාක්ම...:):):)

    හරිම අපූරුයි sis...
     

    nexuszone

    Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    ආදරණීයයි...

    මේක කියවද්දි ගොඩාක් දේවල් මට මතක් උනා...:):(:)

    "නොපෙන්වූවත් මාහට...
    සිතෙහි තදකර සිටින...
    අනාගත සිහිනය...
    සනිටුගන් වෙයි...
    ඔය නිල් දෑසේ..."


    ඒක හරිම හිතට දැනෙන, ආදරණීය පද පෙළක්...
    :love:

    පුංචි, දඟකාර කෙල්ලෙක්ට ආදරේ කරන පෙම්වතෙක්ගෙ අදහසක් වගේ මට නම් හැඟෙන්නෙ... පුංචි කෙල්ල බයයි වගේ ආදරේ කරන්න දැන්මම...:love:


    THE_CN , මේ ගෙවල් ලඟ ඉන්න කෙල්ලෙක් නේද? :eek:
     

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    හදේ පුරවගෙන හිටි බරක් බිමින් තිබ්බා වගේ සුන්දරව ආදරයේ තරම ප්‍රකාශ කරල තියෙනවා..

    the_cn මල්ලිත් මාර සංකල්පයක් තමයි නංගිට බාර කරල තියෙන්නේ කවියට හරවන්න..

    කොහොම හරි නිර්මානය ලස්සනයි...රූප පසුබිම හරිම විචිත්‍රවත්ව සකසා ගෙන තිබෙනවා....

    නංගියටත්....මල්ලියටත් ජය.....

    බොහොම ස්තූතියි අයීයෙ.

    පසුබිම හැදුවෙ මම නෙවෙයි.
    මම එච්චර දක්ෂ නැහැ.:)
     

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    ගොඩක් ස්තූතියි ..අයියා ....මේ නිර්මාණයේ සම්පුර්ණ ස්තූතිය හිමිවෙන්න ඔනේ සුභාෂීනි අක්කිට..:):)
    නැහැ මල්ලි නිර්මාණයට වඩා සංකල්පය නිසයි මේ නිර්මාණය හැඩ වෙලා තියෙන්නෙ