SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
Oct 17, 2007
101
7
0
Lubbock, TX


බැබලීම වගෙම බැසයාම අයිති සඳටයි
පිබිදීම වගෙම පරවීම අයිති මලටයි
හැමදාම වගෙම මම තාම අයිති නුඹටයි

රැවටෙන්න වගෙම රවටන්න හිතක් නැතී
හංගන්න වගෙම පෙන්වන්න කිසිත් නැතී
නුඹ දන්න තරම් මගෙ හිත...
වෙන දන්න කෙනෙකු ලොව මට හමුවෙලා නැතී

හිමිවන්න කියා හමුවන්න හිතක් නැතී
පින්වන්ත හිතේ විඳවන්න දුකක් නැතී
අදහන්න නමුත් හැකිවෙද...
නුඹ දුන්නෙ නැතත් නුඹෙ හිත මගෙ ළඟම ඇතී

- කරුණාරත්න දිවුල්ගනේ







මමත් මේක අරගත්තා... බොහොම ස්තූතියි....:):):)
 

mawella

Well-known member
  • Mar 17, 2008
    14,560
    184
    63
    37
    ratmalana
    machann oba wenuwen maaageyu ree denna puluwna da bn :):)

    me thread eeke ma eka kalin thiyanwa bt eke DL karanna link ekak ne neh :):) ane plz :)
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    අපි අසරන වෙලා වගේ හිතට දැනෙනවා--ගුනදාස කපුගේ මහත්මයාගෙ මේ සින්දුව දෙන්න පුලුවන් නම් ලොකු දෙයක්...
     
    Status
    Not open for further replies.