හිතට නැගුන අදහස් ඒ ලෙසම කියා පාල. අාදරයක් අහිමිවීමෙ වෙදනාව. මෙය කාටත් උරුම දෙයක් සොයුර. හිත හදාගෙන ඉදිරිය බලන්න. ජීවිතය අහිමිකරගැනීම නිවට කමක්. මෙහි පදගැලපීම තව ටිකක් හොද උනානම් හොදයි කියල මට හිෙතනව. දිරි ගන්න ඔබට පුළුවන් වෙයි අැය ජය ගන්න. ඔබට සොදුරු අනාගතයක්.
විරහව...අපූරුවට පද බැදලා...
සර්ථක නිර්මාණයක්
සුබ පැතුම් සහෝ
වෙන්වීමේ වේදනාව අපූරුවට දිගහැරපාපු පදපෙලක්... එය ඉදිරිපත් කර ඇති වෙන්ස් ආකාරයම හිත් බැඳතබා කියවන්නට බල කරයි.
ඒත් යාලු ජීවිතය පුදන්නට නොව ජීවත්වී ජයගැනීමයි සිතට ගත යුතු පරම සත්‍යය, අභියෝගය පරාජයෙන් ගොඩ එන්න ඇති එකම ඉලක්කය වියයුත්තේ.
තව තවත් පදකර හිතේ වේදනාව තුරන් කර දහිරිය ගන්න, ඒ ශක්තිය පදතුලින් බෙදන්න...
ඔබට ජය
සංවේදී නිර්මාණයක් සහෝ... විරහව කියන්නෙ හරිම කාලකන්නි දෙයක් තමයි.. ඒ කාලකන්නිකම සාර්ථකව අකුරු කරලා...
නිතර නිතර ලියන්න. ජය !










Kamak nadda? 
niyamai!!! matath ea kaviya gelapenawa!!!
![]()
























WOW... Niyamai Machan... Superb...
Kiyala wadak naha...
Mage agee Hirigadu pipuna machan...
Mata Oya Kawiya Hodai kiyanna Oppu karanna puluwan lokuma dee mama kala machan... Rep +++
Keep it up....
Mama Meka Save kara gatta...Kamak nadda?
මල්ලියා පදපෙල නම් හරිම සුන්දරව ගෙත්තම් කරල තියෙනවා..
මේක ඉතින් ඔයාගේ ඇත්ත අත්දැකීමක් නම් අපිට අයිතියක් නෑ දුක්වෙන්න එපා කියන්න..
හැබැයි අපිට අයිතියක් තියෙනවා මෙන්න මෙහෙම් කියන්න...
ඔයාගේ ඔය තරුණ ජීවිතයෙන් හෙට දවසට තව ඔය වගේ නැති වෙලා ගිය ජිවිත කීයකට නම් අත්වැලක් එහෙමත් නැත්නම් පොඩි අස්වැසිල්ලක් වෙන්න තියෙනවනම් හා දෙන්න පුලුවන් නම් ඒක මහා පිංකමක් නේද සමුදුරට කිසිම හරයක් නැතිව බිලි වෙනවට වඩා...
මල්ලිගෙන් අපි තව තවත් නිර්මාන බලාපොරොත්තු වෙනවා වෙනත් අන්තර්ගතවලින්...
අභියෝග මැද නොසැලී ජීවත්වෙන විදිහ අපිට පෙන්වා දෙන පද පබැඳුම් එක්ක......ඒකයි මල්ලිගෙන් විය යුත්තේ...
ඔබට ජය....
බොහොම ස්තුතියි අයියේ මාව දිරිමත් කරනවට, මෙක මගේ ඇත්ත අත්දැකීමක්, ගොඩක් දුක් විදිනව අත්තටම මම, තව දෙකක දැම්මා පුලුවන්නම් බලන්න, මොනව හරි ලියන්නත් අමතක කරන්න එපා
http://www.elakiri.com/forum/showthread.php?p=6933657&posted=1#post6933657
http://www.elakiri.com/forum/showthread.php?p=6933730#post6933730