ඒක පාර්ශවික ප්‍රේමය... පුදමි... නොලැබුනත් විඳවන්න ඕනෙ නෑ නේද... මං නම් හිතන්නෙ එහෙමයි... මොකද මම උපරිමයෙන් කල දේ ගැන සතුටු වෙන්න පුළුවන් නිසා... තවමත් එහෙම කරන නිසා... එයා හොඳින් ඉන්න නිසා...
කෙටියෙන් උනත් ලස්සන අදහසක්...![]()
api kenekta adaraya karanna oni apassata aeyagen adarayak balaporothuwen nam newa...api laga adaraya thiyena nisa adaraya karanna oni...apitath adaraya labanna wasanawa thiyenawanam ae kenagen adaraya lebewi...nolebunath dukak nethiwewi...mokada api kisimadeyak balaporoththu une nethi nisa...!!!
hemadama wage thawath lassana nirmanayak akkiyo....!![]()
ඒත්....
නොලැබුණු කල විඳවීම අනිවාර්ය නැත.
ඔයාගෙ කෙටි කවිය දැක්කම මට කෙටි ජපන් කවියක් මතක් වුණා:
මමයි රේල්ලුව.
ඇයි ඔබ පිපුණේ රේල් පීලි මැද?
ඔයාගෙ කවියත් ජපන් ආරෙ-කෙටියි, අර්ථවත්.![]()