අපි නම් හරිම වාසනාවන්තයි නේද.අපි නම් හරිම වාසනාවන්තයි නේද.
ජීවිතය දුකක්; රෝග වලට ගොදුරු වීම දුකක්; කැමති දේ නොලැබීම, කැමති දේවලින් වෙන් වෙන්නට වීම, අකමැති දේවල් වලට මුහුණ දෙන්න වීම දුකක්; කැමති අය මිය යනු, ලෙඩ වෙනු දැකීමට සිදු වීම, ඔවුන් දුක් විදිනු දැකීමට සිදු වීම දුකක්; මැරෙන්නට වීම දුකක්.
අප්පමාදේන සම්පාදේත.
පූජනීය උතුමන්ට මෙන්ම, නැති බැරි අයට පුළුවන් හැටියකට දන් දීම ලොකු කුසලයක්. මේ වගේ අයගෙ එක වේලක් හරි සපුරන්න පුළුවන්නම් කොච්චර පිනක්ද? මෙහෙමම නැති වුණත් කන්න බොන්න දෙයක් අමාරුවෙන් හොයා ගන්න පවුල් කොච්චර මේ රටෙත් ඉන්නවද?
මම නම් මට පුලුවන් විදියට උදව් කරනවා
මම නම් මට පුලුවන් විදියට උදව් කරනවා
![]()

ජීවිතය දුකක්; රෝග වලට ගොදුරු වීම දුකක්; කැමති දේ නොලැබීම, කැමති දේවලින් වෙන් වෙන්නට වීම, අකමැති දේවල් වලට මුහුණ දෙන්න වීම දුකක්; කැමති අය මිය යනු, ලෙඩ වෙනු දැකීමට සිදු වීම, ඔවුන් දුක් විදිනු දැකීමට සිදු වීම දුකක්; මැරෙන්නට වීම දුකක්.
අප්පමාදේන සම්පාදේත.
"මහනෙනි, සංශේපයෙන් කීවොත් පංච උපාදානස්කන්දයම දුකකි..."
ධම්ම චක්කප්පවත්තන සූත්රය.
෴නුවණැත්තෝ තේරුම් ගනිත්වා෴

TO next Life