මොන දුකක්ද මේ....!!!!!! :( මට නම් කෑමත් එපා වුනා....... කන්න නෑති මේ අහින්සක මිනිසුන්ව දෑකලා ! ඒ තරම්ම... සිත අව්ල් වුනා... මේ වගේ අසරණ කම් මේ රටේ ලෝකෙ කොච්චර ඇත්ද..?:(...