Siyalladath nodath aththa !!! (සියල්ලදත් නොදත් ඇත්ත !!!)
මම රංග, හරියටම කිව්වොත් ´•.¦±RaNgA±¦.•´
පහුගිය දවසක එක් පුද්ගලයෙක් කියලා තිබ්බා මම Renesas ලෙස හඳුන්වනු ලැබූ පුද්ගලයෙක්ගේ fake ID එකක් ලෙස.
මම මුලින්ම අහන්න කැමතියි ඔය කියන Renesas මේකට සම්බන්ධ වුණේ මොන කාලෙද කියලා?
ඒ වගේම අහන්න කැමතියි ඒ පුද්ගලයාගෙන් මම මේ අඩවියට සම්බන්ධ වුණේ මොන කාලෙද කියලා?
ඔබ කුමන ස්ථාවරයකින්ද එහෙම මට කියන්නෙ?
ඔබගේ ඔය ඔලු ගෙඩිය ඇතුලේ පොඩි හරි මොළ ගෙඩියක් තිබෙනවා නම් තේරුම් ගන්න
මම 2007 සම්බන්ධ වුණ අයෙක්, ඒ වගේම ඒ කාලයේ සිටම Active සිටි අයෙක්, බොරුවක් නම් මගේ කලින් posts පරීක්ෂා කර බලන්න.
ඔබලා ඔය Renesas කියන පුද්ගලයා ගැන කියවන නිසාම ඔහු ගැන සොයා බලන්නට මම පෙළඹුනා. ඔහුගේ posts මම පරීක්ෂා කර බැලුවා.
එහෙම පරීක්ෂා කර බැලුව විට මට හැඟී ගිය කරුණක් තමයි ඔහු මට වඩා හාත්පසින්ම වෙනස් පුද්ගලයෙක් බව, නමුත් මේ අණුවන පුද්ගලයා ඔහුව මට සමාන කිරීමට උත්සාහ ගත්තා.
මෙන්න ඔහු හා මම සමාන නොවීමට කරුණු.
1.Renesas කවදාවත් නිසඳැස්/poems thread එකක් දමා ඇත්දැයි කියලා බලන්න, මම poems threads 10කට වඩා දමා තිබෙනවා.
2.Renesas ආගම්/religious threads වල ගොඩක් වෙලාවට බැහැලාම වලි දා ගත් කෙනෙක්, නමුත් මම ආගම් සම්බන්ධව වැඩි කැමැත්තක් දක්වන්නේ නෑ.
3.Renesas වැඩිපුරම කර ඇත්තේ chats හෙවත් සම්ප්‍රප්ඵලාප බවයි, නමුත් මම වැඩි හරියක්ම කර තිබෙන්නේ උදව්/help. මම එපමණ උදව් කළද මේ සිද්දියේදී මට අපහාස කළ අයද සිටියා, මට ඔවුන් සමග කිසිදු අමනාපයක් නෑ
4.Renesasගේ posts per day බැලුවොත් ඉතා විශාල ප්‍රමාණයක් තිබෙනවා නමුත් මට එහෙම post count එක වැඩි කර ගන්න කිසිම උවමනාවක් නෑ, මට අවශ්‍ය අඩුවෙන් නමුත් වැදගත් post එකක් දමන්න. මම 2007 සම්බන්ධ වුවත් තවම posts ඇත්තේ 2000කටත් අඩු ප්‍රමාණයක්.
5.මාව තවමත් විශ්වාස නැත්නම් මා පිළිබඳව අසා දැන ගන්න මෙහ් සිටි ඉතා පැරණි සාමාජිකයින් කිහිප දෙනෙක්ගෙන් Urajdrlk, Nikini ඔවුන් කියයි මම කවුද කියලා.
ඉතින් ඔබම තීරණය කරන්න මම ඒ කියන Renesasගේ fake ID එකක්ද එහෙම නැතිනම් මම වෙනත් අයෙක්ද කියලා.
මෙහි සිටින "සියල්ල දත්" යැයි සිතන් සිටින සමහරුන් ඇත්තටම කිසිත් නොදත් අනුන්ගේ දේවල් වලට හොට දමන වෙනත් අයවලුන්ට කිසිදු උදව්වක් වත් නොකරන එහෙත් ඇති තරම් ප්‍රශ්න ඇති කර ගන්නා, අනුන්ට උදව් කරන අයටද ඊර්ෂ්‍යා කරන, මානසික රෝගයකින් පෙළෙන පුද්ගලයින් කියන දේවල් පිළිගන්නට තරම් ඔබලා අනුවණ යැයි මා නොසිතමි.
මෙන්න මම දැම්ම Poem ත්‍රෙඩ්
http://www.elakiri.com/forum/showthread.php?t=31825
http://www.elakiri.com/forum/showthread.php?t=32453
http://www.elakiri.com/forum/showthread.php?t=32558
http://www.elakiri.com/forum/showthread.php?t=32551
http://www.elakiri.com/forum/showthread.php?t=31839
http://www.elakiri.com/forum/showthread.php?t=33227
http://www.elakiri.com/forum/showthread.php?t=33098
http://www.elakiri.com/forum/showthread.php?t=34448
http://www.elakiri.com/forum/showthread.php?t=34366
http://www.elakiri.com/forum/showthread.php?t=34447
http://www.elakiri.com/forum/showthread.php?t=34466
http://www.elakiri.com/forum/showthread.php?t=37020
http://www.elakiri.com/forum/showthread.php?t=37400
http://www.elakiri.com/forum/showthread.php?t=37823
http://www.elakiri.com/forum/showthread.php?t=43041
http://www.elakiri.com/forum/showthread.php?t=52235
http://www.elakiri.com/forum/showthread.php?t=32449
http://www.elakiri.com/forum/showthread.php?t=33435
http://www.elakiri.com/forum/showthread.php?t=43682

umba nemeinam kamak nae LOLzz
(fake id kathawa).. 

.machan munwa elakiri eken ela wanna one