‍මා මල පසු

truth100%

Member
Jan 13, 2010
645
39
0
3126966744ce6a1dd202cop.jpg
 

GOMI

Member
Dec 2, 2007
2,272
282
0
~ .............. ~
aekanam aeththa thamai.....jeevath wela innakota nolebena ,nokarana garu buhuma,merunata passe karana 1k therumak ne...minissu jeevath wela innakota ae dewal lebenawanam godak hodai...aeth samajaya kenekwa agayanne ae kenage maranayen passe:(
sarala aeth watina paniwidayak regath nirmanayak...keep it up....! :)
 
  • Like
Reactions: truth100%

truth100%

Member
Jan 13, 2010
645
39
0
wow...nice idea...

Tnx Machan:)

aekanam aeththa thamai.....jeevath wela innakota nolebena ,nokarana garu buhuma,merunata passe karana 1k therumak ne...minissu jeevath wela innakota ae dewal lebenawanam godak hodai...aeth samajaya kenekwa agayanne ae kenage maranayen passe
sarala aeth watina paniwidayak regath nirmanayak...keep it up....!

Tnx sis :)

ඒක නම් ඇත්ත සහෝ..

හිතන්න දෙයක් තියෙන නිර්මාණයක්...

ස්තූතියි යාලු:)


mokada uba lagadi marennada hadanne?

ජීවත් වෙනවාට වඩා සමහර වෙලාවට ඒකත් හොදයි ‍මචෝ...tnx
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මේකනේ හැම තැනම වෙන්නේ..ඉන්නකන් ප්‍රසිද්ධියේ ගරහනවා..යටි කුට්ටු වැඩ කරලා පහතට ඇද දමනවා..මැරුනම රාජ්‍ය ගෞරව..සම්මාන.. මුදලින් තුටු පඬුරු...හරි තොරතුරු හොයල බලනකොට මැරෙන්න වැටිල ඉන්නකොට බෙහෙත් උගුරක් ගන්න මුදල් හොයාගන්න නොගිය තැනක් නෑ.. ඔය කවුරුත් ඔලුව උස්සලා උන්නද මලාද කියල බලන්නේ නෑ..

නමුත් මැරුනම ඔලුව දාගන්න සැනෙකින් මිනිය ලඟ කඳුළු වගුරුවාගෙන වැටිලා..

බොහොම හොඳ කතා කල යුතු කාලෝචිත නිර්මානයක්..

මල්ලිගේ කවි බස හැසිරවීම තුල විශාල ප්‍රගතියක් මං මේ වෙනකොට අත්විඳිනවා...

මල්ලිට ජය...
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
සහතික ඇත්ත කථාව. මලකදකට කථාකරන්න පුලුවන් නම්... දිවුරලා කියාවි!

ලස්සන සිතුවිල්ලක් සහෝ.
 

truth100%

Member
Jan 13, 2010
645
39
0


මල්ලිට ජය...

හැමදාමත් මට මගේ හැකියාවන් දියුණු කර ගන්න ඔබේ අදහස් හරිම වටිනවා. ගොඩාක් ස්තූතියි අයියේ.
 

truth100%

Member
Jan 13, 2010
645
39
0
සහතික ඇත්ත කථාව. මලකදකට කථාකරන්න පුලුවන් නම්... දිවුරලා කියාවි!

ලස්සන සිතුවිල්ලක් සහෝ.


ගොඩාක් ස්තූතියි යාලූ
 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    සහතික ඇත්ත , ඉන්නකන් මෙලෝ රහක් නෑ , සමුගත්ත දාට රටෙත් නැති උපහාර
     
    • Like
    Reactions: truth100%

    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    අැත්තම අැත්ත කවුරුත් ජීවත්ව ඉන්න කල් අගෙ නෑ. නැති උනදවසට තමයි ගුනකතන සිල්ලම. සමහර දරුවන්ට දෙමාපියන් ගැනත් ඒ වගෙ. හොද ලස්සන නිර්මානයක්. ඔබට ජය!
     
    • Like
    Reactions: truth100%

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    මෙය ඉතාමත්ම ගැඹුරු අරුතක් සරලව ඉදිරිපත් කරන නිර්මාණයක්.

    ජීවත් වෙන කල්හි නොමැති ගෞරවය, බුහුමන මැරුණු දා කුමටද? මෙය අප කෙරෙහි අන් අය දක්වන ආකල්පය සඳහා පමණක් නොව අප අන් අය කෙරෙහි දක්වන ආකල්පය සඳහා ද අදාල වේ. අප පුංචි පුංචි දේවල් වලට නෝක්කාඩු වීම සාමාන්‍ය දෙයක් බවට පත්වී ඇත. එහෙත් යම් කෙනෙක් මිය ගිය විට අපට නිරන්තරයෙන් ඒ තැනැත්තා ජීවත්ව සිටියදී අප සමඟ ආදරයෙන් ගතකල අවස්ථා සිහියට එයි. ඒත් ඒ වන විට අප පරක්කු වැඩිය.

    "ගුණ ගී වරුසා පැසසුම් ගෝසා රැව් දෙන්නේ මරණින් පස්සේ....
    කීවොත් නැවතී මෙතුවක් පැවතී හොඳ මතුවේ මරණින් පස්සේ....."


    මොහිදින් බෙග් මහතා ගායනා කළ ඒ ගීතය මට නිතර නිතර ඔබගේ නිර්මාණයේ ඇති අර්ථය සිහි ගන්වනවා. මේ අදහස මට ඉතාම සමීපයි.

    ඉතා හොඳ නිර්මාණයක් සහෝ...


    Rep +++