‍මා මල පසු

truth100%

Member
Jan 13, 2010
645
39
0
අැත්තම අැත්ත කවුරුත් ජීවත්ව ඉන්න කල් අගෙ නෑ. නැති උනදවසට තමයි ගුනකතන සිල්ලම. සමහර දරුවන්ට දෙමාපියන් ගැනත් ඒ වගෙ. හොද ලස්සන නිර්මානයක්. ඔබට ජය!

හැමෝම මැරෙන බව දැ‍නගෙන ජීවත් වෙනවා නම් මේ ලෝකය මීට වඩා ගොඩාක් ලස්සන වේවි,
ගොඩාක් ස්තූතියි යාලූ වටිනා අදහස් වලට
 
truth100%

Member
Jan 13, 2010
645
39
0
මේ අදහස මට ඉතාම සමීපයි.
ඉතා හොඳ නිර්මාණයක් සහෝ...

Rep +++

ඇත්තටම ‍මටත් මේක හරිම සමීප අත්දැකීමක්. මේ වටිනා අදහස් මගේ නිර්මාණාත්මක ශක්තිය දෙගුණ තෙගුණ කරන‍වා‍. ගොඩාක් ස්තූතියි ආදරණීය සහෝ ඔබටත් මගේ නිර්මාණ කියවන අදහස් පල කරන හැමෝටමත්.
 
  • Like
Reactions: Mindada hee sara..

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    සමහරවිට ඔය කාරණය හින්දා වෙන්න ඇති දැන් හුඟක් මිනිස්සු දෙයක් කරද්දි තමන්ගෙ සතුට ගැන විතරක් හිතන්නෙ. තව කෙනෙකුගෙ යහපතට කරපු දෙයකට උනත් නිසි ඇගයීමක් නොලැබෙනවානම් එහෙම වෙන එකේ යම්කිසි සාධාරණත්වයක් තියෙනවා...

    වෙනස් අදහසක් මචන්... ජය !
     
    truth100%

    Member
    Jan 13, 2010
    645
    39
    0
    සමහරවිට ඔය කාරණය හින්දා වෙන්න ඇති දැන් හුඟක් මිනිස්සු දෙයක් කරද්දි තමන්ගෙ සතුට ගැන විතරක් හිතන්නෙ. තව කෙනෙකුගෙ යහපතට කරපු දෙයකට උනත් නිසි ඇගයීමක් නොලැබෙනවානම් එහෙම වෙන එකේ යම්කිසි සාධාරණත්වයක් තියෙනවා...

    වෙනස් අදහසක් මචන්... ජය !

    ගොඩාක් ස්තූතියි යාලූ:)