New elakiri user bar..සිගියෙන් පසු වෙනසකට...

hiranrulez

Well-known member
  • Jan 19, 2008
    2,208
    323
    83
    RepublicOfWadiya
    New elakiri user bar..සිගියෙන් පසු වෙනසකට...

    සිගිය නැති කරල ටිකක් කල් නිසා මම හිතුවා ඔක්කොටම යෝජනාවක් කරන්න.Sigi දෙන්න බැ කියනවනම් අඩු ගානෙ යුසර් බාර් එකක් වත් අපිට බාවිත කරන්න ඉඩ දෙන්න ඔන කියන එකයි මගෙ යෝජනාව..මේක වැඩිය ලෝඩ් වෙන්න වෙලා යන්නෙත් නැති නිසා වඩාත් සුදුසු එකක් කියන එකයි මගෙ හැගීම..මම් මගෙ යුසර්බාර් එක මෙතන පොස්ට් කරල තියෙන්නෙ..ඔයගොල්ලොත් තමන් හදපු යුසර් බාර් තියෙනවනම් මෙතන පොස්ට් කරන්න.GTRZ ඉක්මනට මේක ගැන අවදානය යොමු කරයි කියල මම බලාපොරොත්තු වෙනවා

    ubda6748.gif

    ubda6748.gif
     
    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    අනේ මන්දා මචාන්...මටනම් සිගි නැති එකමයි හොද...කොහොමටත් මම disable කරන් හිටියේ....:yes:
    මල වාතයක් බං සිගි තිබ්බහම....ටොම්බ size siggies දාගෙන ඉන්නව....හත් අවුරුද්දක් යනවා ලෝඩ් වෙන්න...:oo:
    ඒ මදිවට සමහර සිගි තියෙනවා, ඒවා දැක්කහම හිතෙන්නේ වැල සයිට් එකක ඉන්නවා කියලා.... :P
     
    • Like
    Reactions: urajdrlk

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    අනේ මන්දා මචාන්...මටනම් සිගි නැති එකමයි හොද...කොහොමටත් මම disable කරන් හිටියේ....:yes:
    මල වාතයක් බං සිගි තිබ්බහම....ටොම්බ size siggies දාගෙන ඉන්නව....හත් අවුරුද්දක් යනවා ලෝඩ් වෙන්න...:oo:
    ඒ මදිවට සමහර සිගි තියෙනවා, ඒවා දැක්කහම හිතෙන්නේ වැල සයිට් එකක ඉන්නවා කියලා.... :P

    Ube talks nikan apee Black Tarzan gee wageee.........!! :P :rolleyes:

    Sigi matath epaaa...........!! :no:
     
    • Like
    Reactions: Santa

    hiranrulez

    Well-known member
  • Jan 19, 2008
    2,208
    323
    83
    RepublicOfWadiya
    අනේ මන්දා මචාන්...මටනම් සිගි නැති එකමයි හොද...කොහොමටත් මම disable කරන් හිටියේ....:yes:
    මල වාතයක් බං සිගි තිබ්බහම....ටොම්බ size siggies දාගෙන ඉන්නව....හත් අවුරුද්දක් යනවා ලෝඩ් වෙන්න...:oo:
    ඒ මදිවට සමහර සිගි තියෙනවා, ඒවා දැක්කහම හිතෙන්නේ වැල සයිට් එකක ඉන්නවා කියලා.... :P
    හරි හරි බන්...ඉතින් මේක පොඩි නේ...ලෝඩ් වෙන්න වෙලා යන්නෙ නැ..ඉස්සර තිබුන සිගි නම් වෙලාවකට වාතයක් තමා
     
    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    හරි හරි බන්...ඉතින් මේක පොඩි නේ...ලෝඩ් වෙන්න වෙලා යන්නෙ නැ..ඉස්සර තිබුන සිගි නම් වෙලාවකට වාතයක් තමා

    ඔව් බං..ඒත් userbar එකත් use කරන්න වෙන්නේ සිගියක් හැටියටනේ....ඉතින් ඕකම විතරක් පාවිච්චි කරයිද? :confused:
     
    hiranrulez

    Well-known member
  • Jan 19, 2008
    2,208
    323
    83
    RepublicOfWadiya

    ඔව් බං..ඒත් userbar එකත් use කරන්න වෙන්නේ සිගියක් හැටියටනේ....ඉතින් ඕකම විතරක් පාවිච්චි කරයිද? :confused:
    ඔකට කරන්න දෙයක් තියෙනව..යුසර්බාර් එකෙ දිගයි පලලයි ප්‍රමානයක් තියෙනවනෙ..අන්න ඒ ප්‍රමානයට ප්මනක් ඉමේජස් අප්ලොඅඩ් කරන්න පුලුවන් විදියට සෙටින්ග්ස් හදන්න ඔන..ඔක ඉතින් ඇඩ්මින් ට අදාල වැඩක්
     
    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    හරි හරි බන්...ඉතින් මේක පොඩි නේ...ලෝඩ් වෙන්න වෙලා යන්නෙ නැ..ඉස්සර තිබුන සිගි නම් වෙලාවකට වාතයක් තමා
    :yes:welawakata wathayak thama
    user bar ekak nam awulak naa:)