:::: AKON Vs Buddhism (I Report, You Decide) 18 + ::::

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    AKON කියන්නේ මමත් කැමති බටහිර ගායකයෙක්.....එත් මෙහෙම නින්දිත විදිහට ආගමක් හැල්ලුවට ලක් කරන්න එ ලයිසන් එක නිසා පුලුවන්ද?

    මේකට විරුද්ධ FaceBook Group එකක් තියෙනවා. ඒකෙන් තමා මම මේ Video එක හොයා ගත්තේ.


    ඇත්තටම, සෙරෙප්පුවක බුද්ධ රුපය ඇතුලත් කරන්නේ ඉතාම රහසිගත විදිහට, මොකද එය වැරුද්දක් කියලා කරන කෙනත් දන්නවා. නමුත් මෙහෙම
    Video එකක් දාන්න, ලැජ්ජාව කියලා අංශු මාත්‍රයක් වත් තියෙන කෙනෙක් ට පුලුවන්ද?




    මේ Concert එක සංවිධානය කිරීම ගැන මමත් ගොඩක් සතුටු උනා.

    එත් මේ සින්දුව බැලීමෙන් පසුව අපි මේ ප්‍රවේශ පත්‍රය ගන්න. මුදල් වියදම් කරන්නේ, මේ වගේ ආකල්පයකින් යුක්ත අයෙක් ව අනුමත කිරීමක් නේද?

    HD Video එකක් නිසා Buffer වෙන්න ටිකක් වෙලා යනවා. VIDEO එක කොහොමහරි කරලා බලන්න. ......

    මෙන්න. එහි Screen Shot කිහිපයක්.....

    attachment.php


    attachment.php


    attachment.php


    attachment.php


    ( මේ PHOTO ටික දැමිමත්, උඩ බලාගෙන කෙල ගසා ගැනීමක්. ඇත්ත මොකක්ද, කියලා පෙන්විම සඳහා පමණයි. POST කලේ. YOUTUBE වගේ වෙබ් අඩවි වලින් මේ VIDEO මිලියන ගණනක් බලනවා. )

    මෙන්න එ සඳහා කලින් Elakiri එකේ දාපු ත්‍රෙඩ් එක. දැන් ඔබ මේ ගැන මොකක්ද හිතන්නේ.

    Akon Live in Sri Lanka..2010.. await details!! - 11-12-2009, 07:04 PM

    බොහො දෙනෙක් මේ සම්බන්ධව දන්නේ නැති නිසා තමයි. POST කලේ.

    ..........තීරණය ඔබේ අතේ..........
     

    Attachments

    • snap1.jpg
      snap1.jpg
      86.6 KB · Views: 1,160
    • snap2.jpg
      snap2.jpg
      66.6 KB · Views: 1,081
    • snap3.jpg
      snap3.jpg
      68.1 KB · Views: 1,068
    • snap4.jpg
      snap4.jpg
      44 KB · Views: 1,061

    uvajira

    Well-known member
  • Jul 22, 2006
    1,967
    212
    63
    London
    wede tiyenne me thread ekata reply podaii..eth ara concert eka gena dapu ekata reply more than 13 pages...mmmmm.....
    mona unat tawat agamnakata insult hoda ne....
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    wede tiyenne me thread ekata reply podaii..eth ara concert eka gena dapu ekata reply more than 13 pages...mmmmm.....
    mona unat tawat agamnakata insult hoda ne....

    Dannei ban, thread eka dammei......ekai............

    Prashnei thiyennei, Oya Concert ekei wadima ticket gannei. Lankawei inna buddha dharmaya adahana kattiya.
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    Wedak ne banzz katha karala :(:(
    Thanx a lot machoo...Uba loku pinak kale meken apiwa denuwath karala;):D
    Poddak hithapan den AKON wage kenek gennana media gena:eek:

    Mamath mara asa gayakayek ban AKON kiyannei, FB Group eka nisa thamai tikak hoyala baluwei. Baluwama kathawa aththa. Habai adin passei akon gei Fan kenek adu wenawa.
     

    077harsha

    Member
    Jan 11, 2010
    1,510
    151
    0
    on EaRtH
    balamu dan ape rateth enna Tv Chanel karayonta mewa gana katha karanna puluwanda kiyala.hamadama politics witharai.konnda pana tiyana ekek hari enna wa nam me gana katha :growl::growl::growl:karai.
     
    Last edited:

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    balamu dan ape rateth enna Tv Chanel karayonta mewa gana katha karanna puluwanda kiyala.hamadama poltics witharai.konnda pana tiyana ekek hari enna wa nam me gana katha :growl::growl::growl:karai.

    Theirumak nei, Ticket wala price baluwama. Cost eka hitha gaththahaki....... Oka nawaththannei nei.......machan.