AKON කියන්නේ මමත් කැමති බටහිර ගායකයෙක්.....එත් මෙහෙම නින්දිත විදිහට ආගමක් හැල්ලුවට ලක් කරන්න එ ලයිසන් එක නිසා පුලුවන්ද?
මේකට විරුද්ධ FaceBook Group එකක් තියෙනවා. ඒකෙන් තමා මම මේ Video එක හොයා ගත්තේ.
ඇත්තටම, සෙරෙප්පුවක බුද්ධ රුපය ඇතුලත් කරන්නේ ඉතාම රහසිගත විදිහට, මොකද එය වැරුද්දක් කියලා කරන කෙනත් දන්නවා. නමුත් මෙහෙම Video එකක් දාන්න, ලැජ්ජාව කියලා අංශු මාත්රයක් වත් තියෙන කෙනෙක් ට පුලුවන්ද?
මේ Concert එක සංවිධානය කිරීම ගැන මමත් ගොඩක් සතුටු උනා.
එත් මේ සින්දුව බැලීමෙන් පසුව අපි මේ ප්රවේශ පත්රය ගන්න. මුදල් වියදම් කරන්නේ, මේ වගේ ආකල්පයකින් යුක්ත අයෙක් ව අනුමත කිරීමක් නේද?
HD Video එකක් නිසා Buffer වෙන්න ටිකක් වෙලා යනවා. VIDEO එක කොහොමහරි කරලා බලන්න. ......
මෙන්න. එහි Screen Shot කිහිපයක්.....
![]()
![]()
![]()
![]()
( මේ PHOTO ටික දැමිමත්, උඩ බලාගෙන කෙල ගසා ගැනීමක්. ඇත්ත මොකක්ද, කියලා පෙන්විම සඳහා පමණයි. POST කලේ. YOUTUBE වගේ වෙබ් අඩවි වලින් මේ VIDEO මිලියන ගණනක් බලනවා. )
මෙන්න එ සඳහා කලින් Elakiri එකේ දාපු ත්රෙඩ් එක. දැන් ඔබ මේ ගැන මොකක්ද හිතන්නේ.
Akon Live in Sri Lanka..2010.. await details!! - 11-12-2009, 07:04 PM
බොහො දෙනෙක් මේ සම්බන්ධව දන්නේ නැති නිසා තමයි. POST කලේ.
..........තීරණය ඔබේ අතේ..........
menna mey thread ekata reply aapu nathi nisai mama thawa thread ekak damme mey gana
banned brother ta bohoma sthuti apiwa danuwath kalata
meywage ballekwa balannada api
daas ganan wiyadam karagena balanna yanne
aa wiyadam karanna yana salli walin
higanno keepa denekwa hoyagena aa minissunge bada purawana
meka balala oyala theeranaya karanan



