විශ්මයජනක ඩෙංගු සංවර්ධනය

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
විශ්මයජනක ඩෙංගු සංවර්ධනය

2010 වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 9609ක් දේශීය 2010 මාර්තු 14 වෙනි ඉරිදා, 09:32
denguecartoon.jpg
2010 වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 9609 දෙනෙකු වාර්තා වි ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි. වැඩිම රෝගින් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයෙන් වන අතර එය 1,714 කි. ගම්පහ ‍දිස්ත්‍රික්කයෙන් රෝගින් 1,205 දෙනෙකු සහ කොළඹ ‍දිස්ත්‍රික්කයෙන් රෝගින් 1,194 දෙනෙකු වාර්තා වී ඇතැයි, වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.


ඊට අමතරව ත්‍රිකුණාමලය, පුත්තලම, කල්මුණේ සහ වවුනියාව, සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලින් ඩෙංගු රෝගීන් වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසීය. ඒ අතර පසුගිය වර්ෂයේදී‍ මෙන් 2010 වර්ෂයේදී ද මහනුවර දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් ව්‍යාප්තවිමේ දැඩි අවදානමක් ඇතැයි, සෞඛ්‍ය අංශ පැවසීය.
 

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    මේවා ඔක්කොම මහින්ද ගෙ වෑරදි.... SF ආවනම් එක මදුරුවෙක් වත් ඉතුරු කරන්නෙ නෑ............:(:(:P
     

    Kofa

    Member
    Mar 14, 2010
    3
    0
    0
    oka ekkenek ta witharak karanna puluwan deuak newei!
    hemoma ekathuwela dengu nethi karanna udaw karanna ona!
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    ada mama bath kana pigana bima wetila keduna MR ge weradi ekata oka thamai eka kedenna weda selessuwe