විශ්මයජනක ඩෙංගු සංවර්ධනය
2010 වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 9609ක්
දේශීය 2010 මාර්තු 14 වෙනි ඉරිදා, 09:32
2010 වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 9609 දෙනෙකු වාර්තා වි ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි. වැඩිම රෝගින් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයෙන් වන අතර එය 1,714 කි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගින් 1,205 දෙනෙකු සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගින් 1,194 දෙනෙකු වාර්තා වී ඇතැයි, වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.
ඊට අමතරව ත්‍රිකුණාමලය, පුත්තලම, කල්මුණේ සහ වවුනියාව, සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලින් ඩෙංගු රෝගීන් වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසීය. ඒ අතර පසුගිය වර්ෂයේදී මෙන් 2010 වර්ෂයේදී ද මහනුවර දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් ව්‍යාප්තවිමේ දැඩි අවදානමක් ඇතැයි, සෞඛ්‍ය අංශ පැවසීය.

fonsekage wada