kohoma tibunath karala tiyena wedenam weradiඑහෙම තමයි තියෙන්නෙ..
මේ මනුස්සයගෙ තියන මෝඩ කම හින්ද මෙහෙම ආගම් වලට අපහාස කරන්නෙ!!
කොච්චර දක්ෂයෙක් වුනත් මේ වගේ අමන වැඩ වලට ගියොත් නම් ඉවරෙටම ඉවර වේවි!!

මෝඩකම හින්දා නෙමේ බන්..akon අදහන ඉස්ලාම් ආගමේ තියෙන්නෙ මේ වගේ වැඩ කරාම heaven යනවා කියලා..![]()

.Akon මුස්ලිම් නිසා ඉස්ලාම් දහමට අනුව දීව්යලෝකෙ යනවලු...![]()



ane manda ban....mama bhudhist neme....eth akon kala me de nam sirawata balu wedak![]()