SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
Oct 17, 2007
101
7
0
Lubbock, TX
හීනෙන් මගෙ රටේ නිදියන හැම රෑක

මම නන්දා මාලනීගේ එක ගීතයක් හොයනවා. හැබැයි ඒකෙ මුල මතක නැහැ. නමුත් ඒකෙ මැද හරියෙ

සායෙන් හඬන දූ දරුවන් උදෙසාම
ආයෙම් මෙහෙවරට නොරටුන් ලඟ...

-------

හීනෙන් මගෙ රටේ නිදියන හැම රෑක

කියන වචන තියෙනවා කියල මතකයි. කා ගාව හරි ඒ ගීතය තියෙනවනම් දෙන්න පුළුවන්ද?
 
Oct 17, 2007
101
7
0
Lubbock, TX
මම නන්දා මාලනීගේ එක ගීතයක් හොයනවා. හැබැයි ඒකෙ මුල මතක නැහැ. නමුත් ඒකෙ මැද හරියෙ

සායෙන් හඬන දූ දරුවන් උදෙසාම
ආයෙම් මෙහෙවරට නොරටුන් ලඟ...

-------

හීනෙන් මගෙ රටේ නිදියන හැම රෑක

කියන වචන තියෙනවා කියල මතකයි. කා ගාව හරි ඒ ගීතය තියෙනවනම් දෙන්න පුළුවන්ද?


හෝව්! හෝව්! හම්බවුනා.... සොයන්නාට හම්බවෙනවා කියනවනේ....

මෙතනින් තමයි හම්බ වුනේ....

http://www.elakiri.com/forum/archive/index.php/t-71232-p-148.html

http://www.4shared.com/file/116906282/4bd3b0a9/Yathra_-_Vilak_Unath.html

විලක් උනත් නිල් දිය පිරි විලක් නොවේ
මලක් උනත් සුවඳක් ඇති මලක් නොවේ
සඳක් වුනත් පසලොස්වක සඳක් නොවේ
රටක් උනත් මගේ රට වැනි රටක් නොවේ
 

dhilruk

Member
Oct 22, 2008
339
9
0
Suba Dawasak Oyalata

Kawru Langa Hari Tiyanawanam Mata Me Song 3 denna pls.............

Sina Ganga Gala Yanna

Jothi & Sujatha

Mage Ran Rajini

H R Jothipala

Viyo Vee Mihimadale

Chandrika Siriwardena

(Sura Asura Teledrama Song)
 
Status
Not open for further replies.