එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    බැඳුනෙ නැති උනාට අපිත් මේ thread එක දිහා බලගෙන ඉන්නෙ

    • ආවේගශීලී නැතුව
    • හැඟීම්බර නැතුව
    • to the point කතා කරනවනං තමා මමනං කැමති

    මොනව උනත් වැඩේ කරගෙන යන්න :)
     
    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    oya kaatada harak kiyala kiwwe ? islam aagama pilipadina bathimathuntada ?
    menna meyalata :D
    habai eyala mona agama adahanawada kiyala danne ne ;)
    HappyCow.jpg
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    godak un oya katawa adala ganne bawdhdhayawa niwatayek karanna. namuth saba bawdhdhaya hama witama budhdhagama raka ganna kriya kala ..

    :yes::yes::yes: yudde karana kotath kiwwe bawddhayanta yudda karanna akapai kiyalane.. un mewatath ekama thama kiyanne
     
    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    vairayen vairaya nosansinde! aagam thiyenne ana kotaa ganna newei.

    මච්න් අනිවාර්යෙන් උබෙ කතව ඇත්ත.. එත් පලක් නැති වයිරයක්, ආගම් බෙදයක් ඇති කරන්නෙ කවුද කියල ඉස්සෙල්ලම හොයල බලපන්කො ...දැක්කනෙ හැම තැනම මුස්ලිම් අන්තවාදින් බුද්දාගමට නින්දා කරල මොඩ ප්‍රශ්න අහනවයි,,, බුදු පපිලිම කඩනවයි,, කොච්චර කෙනෙකෙහිලි කමද? උබ කියන්නෙ එව කරන්න කරන්න අපි කටවහගෙන ඉන්න ඔනෙ කියලද? ටිකක් හිතපන් අපි ඔය තියෙන පල්ලියක් කඩනව වගෙ දෙයක් කරොත් උබල මොනවද් කරන්නෙ???

    මෙ රටෙ හැමදාම කලෙ සිංහල ජාතිය වෙනුවෙන් කාත කරපු එවුන් ජාතිවාදියො කරල බුද්දාගම වෙනු වෙන් කාතා කරපු එවුන්ව ආගම් වාදියො කරල තම තමන්ගෙ අරමුනු ඉටුකර ගත්ත එක
     
    • Like
    Reactions: cmanimations

    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    ඇත්තටම මමත් ප්‍රතිචාරයක් නොදා බලන් හිටියෙ මේක බෞද්ධ අන්තවාදයක් පතුරන හුයක් කියල හිතපු හින්දයි. දැන් නිවැරදි බව තේරුන හින්ද මමත් යාලුවොත් එක්ක එකතු වෙනව.
    සෑම ආගමක් එක්කම සහයෝගයෙන්, ඒත් ඇතැම් ආගම් අන්තවාදීන්ගේ බොරු වලවල් වල නොවැටී, බෞද්ධ ධර්මය බේරාගන්නත්, යහපත් ධර්ම ප්‍රචාරයටත්..මගේ පූර්ණ සහයෝගය!!
    :):):):):)

    මේ බෞද්ධ අන්තවාදය කියන්නෙ මොකද්ද?
    මුස්ලිම් අන්තවාදය කියන්නෙ නම් මොකද්ද කියලා හැමෝම දන්නවා..
     
    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    mama dekke nae,,,,hebai api awihinsawa mul kota gath agamak adahana pirisak bawa amathaka karana epa,,,ape awiya awihinsawa saha iwasima:),,,

    අනිවා... ඒත් අවිහින්සාව හා ඉවසීම කියලා කියන්නෙ මේවාට පිලිතුරු නොදී ඉන්න එක නෙමෙ.. අපි බෞද්ධ වගේම සින්හලයෝ.. නිවට නියාලු ගති පාන 1 අපිට තරම් නැහැ.
    මොවුන්ගේ පුහු තර්ක වලට පිලිතුරු දිය යුතුයි.
    සරලව මෙහෙම කියන්නම්.
    ඔවුන්ට ආගම වෙනුවෙන් ඉදිරිපත් වී මරන 1 අභිමානයක් (Jihad)
    අපිට ආගම වෙනුවෙන් ඉදිරිපත් වී මැරෙන 1 අභිමානයක් (අවිහින්සාව)​

    දැන්වත් තේරෙනවද අපි මෙතන කතා කරන්නේ මොන වගේ හැගීම් හිතේ තියන්ද කියලා.. ඇත්තටම අපේ සමහර බෞද්ධ සහෝදරයො මෙතන කියලා තියෙන දේවල් ඇති ඔවුන්ට මරන දඩුවම දෙන්න ඉස්ලාමයට අනුව. කෙටියෙන් කීවොත් බෞද්ධ වෙන එකම එයට ඇති.. ඈපි කැමති නැහැ හින්සාවට ඒකයි අපි මේවා එලිපිට කතා කරන්නේ. කට වහන් හිටියොතින් ලංකාවත් Iraq, Pakisthan වෙන්න වැඩි කාලයක් යන්නෙ නැහැ.
     
    makarakiri

    Member
    Dec 23, 2009
    364
    9
    0
    api okkoma baba lanthe hitiyoth me prashna athi wenne nahe ne. babaalata aagam beada nahe. kula beada nahe. api ipadenakota tripitakaya athee allagena melowota bihinenne nahe neda ? aagam walata bedila jaathi waada thread open karana kattiya thamange atha poddak pihiyakin kapala balanna ley mona paatada kiyala. api okkotama thiyenne ekama paata ley. api okkoma sri lankankikayo vidihata jeewath wenna purudu wemu. :)
     
    Last edited:

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land

    සමහර අයට ඕවා තේරෙන්නෙ නෑ..එයාලා හිතන්නෙ ලෝකෙ හැමෝම එයාලගෙ ආගමට එන්න ඕන කියලා..

    උදා-අන්වර් මනතුංග
     
    api okkoma baba lanthe hitiyoth me prashna athi wenne nahe ne. babaalata aagam beada nahe. kula beada nahe. api ipadenakota tripitakaya athee allagena melowota bihinenne nahe neda ? aagam walata bedila jaathi waada thread open karana kattiya thamange atha poddak pihiyakin kapala balanna ley mona paatada kiyala. api okkotama thiyenne ekama paata ley. api okkoma sri lankankikayo vidihata jeewath wenna purudu wemu. :)

    අනේ පවු......
    මිනිහෙක් ඇගෙන් ඉතරක් වැඩුනට හරි යන්නෙ නෑනේ .....
    මනසෙනුත් වැඩෙන්න ඕනා......
    නමුත් එහෙම නොවන ... තාර්කික ඥානය මොට කරන ආගමුත් තියනවනේ ....
    කියන දේම කරන්න ඕනා.... හිතන එක වැරැද්දක් තර්ක කරන එක/තාර්කිකව හිතන එක වැරැද්දක් කියන.....
    උඹේ උත්තරේ කියවපුවාම ගොඩක් දේවල් අපිට ගම්‍ය වෙනව.....
    මං හිතන්නෙ පැහැදිලි උත්තරයක් ලැබුනා ඔබ තුමාට

    සැ.යු.:-
    නැණ පමණින් වටහා ගැණුම මැනවි
    :P:P:P
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    අනේ පවු......
    මිනිහෙක් ඇගෙන් ඉතරක් වැඩුනට හරි යන්නෙ නෑනේ .....
    මනසෙනුත් වැඩෙන්න ඕනා......
    නමුත් එහෙම නොවන ... තාර්කික ඥානය මොට කරන ආගමුත් තියනවනේ ....
    කියන දේම කරන්න ඕනා.... හිතන එක වැරැද්දක් තර්ක කරන එක/තාර්කිකව හිතන එක වැරැද්දක් කියන.....
    උඹේ උත්තරේ කියවපුවාම ගොඩක් දේවල් අපිට ගම්‍ය වෙනව.....
    මං හිතන්නෙ පැහැදිලි උත්තරයක් ලැබුනා ඔබ තුමාට

    සැ.යු.:-
    නැණ පමණින් වටහා ගැණුම මැනවි
    :P:P:P

    ඒවා අපි හිතන්නෙ නෑලු..සිතිවිලි මවන්නෙ දෙවියොලු..:nerd:
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    ඔවුන්ට ආගම වෙනුවෙන් ඉදිරිපත් වී මරන 1 අභිමානයක් (Jihad)
    අපිට ආගම වෙනුවෙන් ඉදිරිපත් වී මැරෙන 1 අභිමානයක් (අවිහින්සාව)​

    Jihad kiyanney monawada kiyala oya danney naha wagei ehemath nathinam Oyage Islam walata mada gaseeme Aramuna wenuwen Islam wala Jihad kiyana concept eka gana waradi Adahasak denna try karanney..​

    Poddak hoyala balanna Muslimla Jihad karala (Islam aagamata harhurangen Ena bala pam walata muhuna deela) Marena ekai​

    Maranna Elawagena Enakota sangawenna Parwatha uda maliga hadan.. Bitthiwala Heluwen gahanunge roopa Andala Anthappura thiyala sigiri hadala (Anga beragena pana beragena) Sangaunudakshatha pennapu singala Bouddayo ganth..​

    Oyala set eka enney monawatada kiyana eka mey thread eke sinhala Bouddayekma oyalata wiruddawa katha karala Pennala deepa thiyena Oyala Thani karama Jathiwadi wadakata set wennai yanney kiyala.. Puluwannam Islam Allah Muslim Masjid menna mey wachana nathiwa Oyalage Oya lokuu wata kiyana Awi hinsawadi jathiya ekata ekathuwela jathiya lankawenuth nathiwela yanney nathiwennata krama hoya ganna balanna nathuwa Sudda Islam Ekata banna kiyala Oyalath Ara Suddowage Soma wateela Stella Wela dayawatheela Dalsi wela Kara gattha wage suddata thaman ge passa paththa node jathiwadi nathiwa Wena aagam walata mada nogaha wadak gana hithanna....:yes::yes: (mama challenge karanawa ehema karanna hirthannawath bari bawa):lol::yes:
     
    DrZakirNaik

    Banned
    Feb 2, 2010
    387
    22
    0
    http://sbslk.info
    sbslk.info

    කියන දෙයක් එක්කො සිංහලෙන් බැරි නම් ඉංගිරිසියෙන් ලිව්ව නම් තමා හොද, එතකොට ඔය ප්‍රකාශ කොරන්න හදන අදහස වඩා පැහැදිලි වෙයි.
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    කියන දෙයක් එක්කො සිංහලෙන් බැරි නම් ඉංගිරිසියෙන් ලිව්ව නම් තමා හොද, එතකොට ඔය ප්‍රකාශ කොරන්න හදන අදහස වඩා පැහැදිලි වෙයි.

    ඇයි උත්තර නති උනානේද? මම කිව්ව දේ ගැන එච්චරම උවමනාවක් තියෙනව නම් පොඩ්ඩක් කියවල උත්තර දෙන්න බලන්න... අරපොල් ගහට නැග්ග මිනිහ වගෙ උත්තර නොදී .....:lol::yes::P:D
     
    DrZakirNaik

    Banned
    Feb 2, 2010
    387
    22
    0
    http://sbslk.info
    sbslk.info
    ඇයි උත්තර නති උනානේද? මම කිව්ව දේ ගැන එච්චරම උවමනාවක් තියෙනව නම් පොඩ්ඩක් කියවල උත්තර දෙන්න බලන්න... අරපොල් ගහට නැග්ග මිනිහ වගෙ උත්තර නොදී .....:lol::yes::P:D

    මම කැඩ්ච්ච සිංහල කියවන්නේ නෑ.
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    මම කැඩ්ච්ච සිංහල කියවන්නේ නෑ.

    ඔයගෙ මේ වගෙ ප්‍රශ්නෙන් පැනල දුවන ගතිය දැක්කම ඔයගෙ සෙට් එකෙ අයම ඔයාව වැඩිය විශ්වාස කරන එකක් නැහැ..:lol::yes::P
     
    DrZakirNaik

    Banned
    Feb 2, 2010
    387
    22
    0
    http://sbslk.info
    sbslk.info
    ඔයගෙ මේ වගෙ ප්‍රශ්නෙන් පැනල දුවන ගතිය දැක්කම ඔයගෙ සෙට් එකෙ අයම ඔයාව වැඩිය විශ්වාස කරන එකක් නැහැ..:lol::yes::P

    ඒකට ඉතිං කොච්චර හොද දෙයක්ද ඔයාට නේද ? :yes: