එලකිරි එකේ කෙල්ලෙක්ට කවුරු හරි අපහාස කරහම ඒකට විරිද්ධව කතා කරේ කොල්ලෝ විතරයි. එක කෙල්ලෙක් වත් කතා කරේ නෑ... බලමු මේකෙන් පස්සෙවත් අපේ කෙල්ලෝ ටික බය නැතුව කතා කරයිද කියලා. මොනවා වුනත් කාන්තාවකගේ තියෙන සුකුමාල කම රැකගෙන වැඩ කරන්වානම් අපිත් මේකට ෆුල් සපෝට්.:යෙස්::යෙස්:
ඩෙෆා



ane hapoi peni heliyakne..




